තොපිලා අද ගනන් අහලා...

Myth

Well-known member
  • Jul 9, 2009
    18,974
    12,317
    113
    Behind u :p
    තොපිලා අද ගනන් අහලා
    දැන් ශැපද උන බඩු වල ගනන් දහල්ලා...

    සල්මන් ෆිලට් කන උන් පැත්තකට පල..


    Engine Oil 4T, 1L - 1700
    Hal masso 100g - 210/=
    Soya meat chicken flavour 90g - 165.00
    Lactogen 2 , 350g - 1200.00
    Finagle paaan viskothu 100g - 285.00

    😁
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,310
    166,615
    113
    එකමත් එක රටක
    ඊයේ වැඩිකරපු tax එක නැතුව මේ. :lol:

    qV1rMJC.jpg
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    තොපිලා අද ගනන් අහලා
    දැන් ශැපද උන බඩු වල ගනන් දහල්ලා...

    සල්මන් ෆිලට් කන උන් පැත්තකට පල..


    Engine Oil 4T, 1L - 1700
    Hal masso 100g - 210/=
    Soya meat chicken flavour 90g - 165.00
    Lactogen 2 , 350g - 1200.00
    Finagle paaan viskothu 100g - 285.00

    😁
    කෑම ගොඩක් එක්ක engine oil දාල තියෙන්නෙ, කෑම උයන්නේ engine oil වලින්ද :rolleyes:
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    කීල්ස් එකේ chicken full breast දවස් 8කට කලින් ගේනවා 1690 ගානේ. අද බැලුවම 1760 යි. :baffled:
    oww bung aiyth thawa sathiyakin baluwoth 1800 th pannawi :no:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    සාලයෝ කිලෝ එක 800/- :dull: :dull:

    හුරුල්ලෝ කිලෝ එක 1000/-

    කරි චිකන් කිලෝ එක 1100/-:lol::lol: බලපංකො එකේ ගණන්... කටු ගොඩ ට...

    පසුසටහන: මාළු වල ගණන් දැම්මේ බත්තරමුල්ල සිරිලක් එකේ...
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    හු#නවා පුන්සඳේ ලන්තෑරුම ලිඳේ.. මගේ කොටසක් දාන්න හිතුනා.. රනිල් සැපේ...
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    සිරා ඕයි.. වෙනද 500 උපරිම 160යි මේ පැත්තේ.. මං හැම සතියෙම පූසන්ට සාලයෝ ගත්තා.. දැන් එකකට එකක් ගණන් ගිහින්..
    යකෝ පූසා කකුල වටේ දැවටෙනවා.. ඉස්සෙක් දුන්නා කියපන්කෝ
     
    • Like
    Reactions: kevin_levin