තොපිලා වෙන කාගෙ හරි

Myth

Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    උබලගෙ ලමයින්ගෙ ඇර , අම්මගෙ තාත්තගෙ , ආච්චි, සීය හෝ වෙන කෙනෙක්ගෙ චූ , කක්කා අස් කරල තියනවද?
    එහෙම අවස්තාවක් ආවොත් කරන්න පුලුවන්ද?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    උබලගෙ ලමයින්ගෙ ඇර , අම්මගෙ තාත්තගෙ , ආච්චි, සීය හෝ වෙන කෙනෙක්ගෙ චූ , කක්කා අස් කරල තියනවද?
    එහෙම අවස්තාවක් ආවොත් කරන්න පුලුවන්ද?
    ඔව්.. ගෙදර බල්ලාගේ 🥴
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    apoo ona tharan wela thiyena.

    wediyenma karala thiyenne, ekata bipu HTTP lage wamane clean karapu eka
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    පොඩ්ඩක් ඉඳපන්, ෆෙටිෂ් සෙට් එක මේකට බහිනකම්!
    ඕලෙවල් ඉවර වුණාට පස්සෙ උන් ත්‍රෙඩ් එකට බහියි!