තොපි කන්නෙ කොහොමද

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    තොපි කන්නෙ කොහොමද

    පැය 24 ම මේකෙ ලැගගෙන ඉන්නෙ නැතුව පොඩ්ඩක් බලපල්ල අම්මලා තාත්තලා තොපිට කන්න දෙන්නෙ කොහොමද කියලා .
    එලවලු ගිනි 🔥 ගනන්
    හාල් ඊට හපන් .

    හම්බකරන් කන එවුන් කියපල්ල බලන්න මාසේ වියඩම
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    පැය 24 ම මේකෙ ලැගගෙන ඉන්නෙ නැතුව පොඩ්ඩක් බලපල්ල අම්මලා තාත්තලා තොපිට කන්න දෙන්නෙ කොහොමද කියලා .
    එලවලු ගිනි 🔥 ගනන්
    හාල් ඊට හපන් .

    හම්බකරන් කන එවුන් කියපල්ල බලන්න මාසේ වියඩම

    සිංහලේ අය ඇඳපු තාප්පවල චිත්‍ර දැක්කම බඩ පිරෙනවා බන්.කන්න බොන්න ඕන නෑ
     
    • Like
    Reactions: whiteskull

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හත්වලාමේ .....තාම අම්මගෙන් තාත්තාගෙන් කාලද රට පෙරලන්න හදන්නේ ?
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    හත්වලාමේ .....තාම අම්මගෙන් තාත්තාගෙන් කාලද රට පෙරලන්න හදන්නේ ?

    අම්මගේ තාත්තාගෙන් කාලා රට පෙරලපු එවුන්ට දැන් තරු පෙනිලා ඉන්නේ.රනිල් හොඳට ආන්ඩුව අරගෙන ගියා හැම එකක්ම බැලන්ස් කරගෙන.
    බඩු මිල අඩු කරන්න තුනෙක් දෙක නැතිව බැරිලු.අපි සරල බහුතරය නැතිවත් රටටම අඩුවට කන්න දුනා.පඹයෙක් ජනාදිපති වෙලා පොන්නයෙක් අගමැති උනාම ඔහොම තමයි,
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    සති ගානකින් ලීක්ස් ටිකක් කෑවෙ නෑ ඕයි. අදවත් ගෙනියන්න ඕන. නැත්නම් අදත් කනක් ඇහිලා ඉන්න බැරිවෙයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    උබට ඒකෙන් ඇති වැඩක් නෑනේ. අම්මයි තාත්තයි පුළුවන් විදියකට අපිට කන්න දේවී. බඩ ගැන හිතන්නත් රටක් කියල දෙයක් ඉතිරිවෙලා තියෙන්න ඕන කියලා උබට නිකමට වත් හිතෙන්නෙ නෑ නේද? බඩ ගැන විතරක් හිතපන් වේසහ් බල්ලහ්. කාලකන්නි තොපි මැරිලවත් යන්නෑනෙ:angry::angry:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    රනිල් හොඳට ආන්ඩුව අරගෙන ගියා හැම එකක්ම බැලන්ස් කරගෙන.
    1hPQPZY.png
     
    karsha

    Junior member
  • Sep 27, 2010
    222
    6
    18
    උබට ඒකෙන් ඇති වැඩක් නෑනේ. අම්මයි තාත්තයි පුළුවන් විදියකට අපිට කන්න දේවී. බඩ ගැන හිතන්නත් රටක් කියල දෙයක් ඉතිරිවෙලා තියෙන්න ඕන කියලා උබට නිකමට වත් හිතෙන්නෙ නෑ නේද? බඩ ගැන විතරක් හිතපන් වේසහ් බල්ලහ්. කාලකන්නි තොපි මැරිලවත් යන්නෑනෙ:angry::angry:
    api nathuwa rata koheda ban? sorry biyekne? mo=le toilet walene? sorry ah
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    රනිල් හොඳට ආන්ඩුව අරගෙන ගියා හැම එකක්ම බැලන්ස් කරගෙන.

    32.gif

    වල්ල තමයි බැලන්ස් කරගන්න දැඟලුවෙ... බැංකුවට කෙලල කුට්ටියක් කඩාගත්තම තවත් අන්බැලන්ස් වුනා.
    අන්න රංජා එකින් එක වමාරනවා... බැලන්ස් කළ විදිය, නවපු විදිය ඔක්කොම...

    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අම්මගේ තාත්තාගෙන් කාලා රට පෙරලපු එවුන්ට දැන් තරු පෙනිලා ඉන්නේ.රනිල් හොඳට ආන්ඩුව අරගෙන ගියා හැම එකක්ම බැලන්ස් කරගෙන.
    බඩු මිල අඩු කරන්න තුනෙක් දෙක නැතිව බැරිලු.අපි සරල බහුතරය නැතිවත් රටටම අඩුවට කන්න දුනා.පඹයෙක් ජනාදිපති වෙලා පොන්නයෙක් අගමැති උනාම ඔහොම තමයි,

    Gonjage Shukra Tharalaya wageda?
     
    pohottuva

    Member
    Mar 13, 2019
    24
    9
    0
    මුන්ට කන බනේ තමයි. යකො රටේ ජාතික ආරක්ෂාව තහවුරු වෙලා.ඒක තමයි බන් වැදගත්.දැන් හම්බයන්ට දෙමලුන්ට ඉස්සර වගේ නටන්න බෑ.උන්ව බය කරලා යට කරලා තියාගෙන ඉන්නේ. ඔය කියන තරම් ගනන් නෑ. අනිත් එක මිනිස්සු ඉස්සරටත් වඩා දැන් එලවලු අරගෙන ගිහින් කනවා.සල්ලි ප්‍රශ්නයක් නෑ.
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ඉන්දියාවේ වගේ එක එලවලුවකින් බත් කන්න පුරුදු උනානම් හොඳයි නේද? පරිප්පුයි බතුයි මේ දවස් වල කෑවා කියලා මැරෙන්නේ නෑ.ජාතික ආරක්ෂාව වෙනුවෙන් පරිප්පුවක් කෑවා කියලා ලැජ්ජ වෙන්න එපා යහලුවනේ. මම බ‍ටුයි බතුයි මේ දවස් වල කන්නේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පැය 24 ම මේකෙ ලැගගෙන ඉන්නෙ නැතුව පොඩ්ඩක් බලපල්ල අම්මලා තාත්තලා තොපිට කන්න දෙන්නෙ කොහොමද කියලා .
    එලවලු ගිනි �� ගනන්
    හාල් ඊට හපන් .

    හම්බකරන් කන එවුන් කියපල්ල බලන්න මාසේ වියඩම

    AWULAK NAHA MACHO RAJAPAKSHALA BALAYATA AWANE
    ANIKA API DAN VOICE RECORD AHALA NIDAGANNAWA
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඉන්දියාවේ වගේ එක එලවලුවකින් බත් කන්න පුරුදු උනානම් හොඳයි නේද? පරිප්පුයි බතුයි මේ දවස් වල කෑවා කියලා මැරෙන්නේ නෑ.ජාතික ආරක්ෂාව වෙනුවෙන් පරිප්පුවක් කෑවා කියලා ලැජ්ජ වෙන්න එපා යහලුවනේ. මම බ‍ටුයි බතුයි මේ දවස් වල කන්නේ

    HARI SATHUTUINE UBALATA, APITH SATHUTIN INNE BAN, API PARRIPPU BATH KALA IMU, MEDAMULANA KATTIYA HODATA KALA ANDALA HITIYANAM HARI
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මුන්ට කන බනේ තමයි. යකො රටේ ජාතික ආරක්ෂාව තහවුරු වෙලා.ඒක තමයි බන් වැදගත්.දැන් හම්බයන්ට දෙමලුන්ට ඉස්සර වගේ නටන්න බෑ.උන්ව බය කරලා යට කරලා තියාගෙන ඉන්නේ. ඔය කියන තරම් ගනන් නෑ. අනිත් එක මිනිස්සු ඉස්සරටත් වඩා දැන් එලවලු අරගෙන ගිහින් කනවා.සල්ලි ප්‍රශ්නයක් නෑ.

    SALLI KISIMA PRASHNAYAK NAHA KOLLO, MALA MINI UDIN BALAYATA AWANE KOHOMA HARI
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    බෝලාගේ රනිල් හාමු හිටියනම් මෙලාකට ලෙවකන්න වෙන්නේ , උබලට නම් මොකෝ රනිල් හාමු කන්න දෙනවා නේ , බැක් සයිඩ් එකටත් එක්කම
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    32.gif

    වල්ල තමයි බැලන්ස් කරගන්න දැඟලුවෙ... බැංකුවට කෙලල කුට්ටියක් කඩාගත්තම තවත් අන්බැලන්ස් වුනා.
    අන්න රංජා එකින් එක වමාරනවා... බැලන්ස් කළ විදිය, නවපු විදිය ඔක්කොම...

    :lol::lol::lol: අම්මෝහ් :lol: