තොපි දැනගනියවූ

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    49949030_10218314280476715_6684245916158787584_n.jpg

    කියන එකෙ ඇත්තකුත් තියෙනවා බන් බැළුවහම
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කියන එකෙ ඇත්තකුත් තියෙනවා බන් බැළුවහම

    සමහර දේවල් ඈත්ත තමා. කොහොම වුනත් හෑප්පෙන්නේ නියම සෙට් දෙකක්. හෙන වලව් මාන්නේන් ඉන්න නාකි කලු සුද්දියොයි, තමන්ට වඩා පොරවල් නෑ, තමන් වෙනම පෑලෑන්තියක් කියල හිතන් ඉන්න සෙට් එකකුයි. අපිට තියෙන්නේ දෙගොල්ලන්ගේ කොමෙන්ට් බලලා ආතල් එකක් ගන්න:D
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    සමහර දේවල් ඈත්ත තමා. කොහොම වුනත් හෑප්පෙන්නේ නියම සෙට් දෙකක්. හෙන වලව් මාන්නේන් ඉන්න නාකි කලු සුද්දියොයි, තමන්ට වඩා පොරවල් නෑ, තමන් වෙනම පෑලෑන්තියක් කියල හිතන් ඉන්න සෙට් එකකුයි. අපිට තියෙන්නේ දෙගොල්ලන්ගේ කොමෙන්ට් බලලා ආතල් එකක් ගන්න:D

    :yes::yes::yes:
    ඔය මාන්නෙ දැන් වැඩක් නැහැ බන් .මුන්ව ගණන් ගන්නෙ නැහැ දැන් මිනිස්සු .ඒක නිසා තමා ෆේස්බුක් එකෙන්වත් මුන්ගෙ මාන්නෙ පිට කරන්නෙ.
    අද කාලෙ සහ ඉස්සරහට මිනිස්සු එක්ක හොඳින් ඉන්නෙ කවුද අන්න උන්ට තමා මිනිස්සු කැමති. ස්ටෙටස් අනං මනං දැන් නැතිවෙගෙන යන දෙවල් .
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කියන එකෙ ඇත්තකුත් තියෙනවා බන් බැළුවහම

    උබ sharmini ගෙ twitter , facebook accounts වල එයා කියන දේවල් පොඩ්ඩක් බලපන්කො මචන්.. sharmini හිතන විදිහ හොදටම පේනව.. ගම්වල ඉන්න මිනිස්සු පහත් , සත්තු වගේ මිනිස්සු ගානට දාලයි sharmini කතා කරන්නෙ.. sharmini
    High class කියල පෙන්නන්න try කරනව ගොඩක්.. :yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    බොරු කියන්නෙ මක්කටෙයි රික්වෙස්ට්1ක් දැම්මා.. කටට දෙන්න ආස හිතුන පුරුතුගීසිකාරයා මතක් වෙන්නම
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උබ sharmini ගෙ twitter , facebook accounts වල එයා කියන දේවල් පොඩ්ඩක් බලපන්කො මචන්.. sharmini හිතන විදිහ හොදටම පේනව.. ගම්වල ඉන්න මිනිස්සු පහත් , සත්තු වගේ මිනිස්සු ගානට දාලයි sharmini කතා කරන්නෙ.. sharmini
    High class කියල පෙන්නන්න try කරනව ගොඩක්.. :yes:

    දැන් මෙයාගේ set තමයි Eran Wickramaratne, Mangala Samaraweera, Harsha de Silva, and M. A. Sumanthiran.

    Link - https://www.colombotelegraph.com/in...B9AOFsShgscalqhXIZDYw4tUO-zf11DSJM1uIiFhvnEYA
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බොරු කියන්නෙ මක්කටෙයි රික්වෙස්ට්1ක් දැම්මා.. කටට දෙන්න ආස හිතුන පුරුතුගීසිකාරයා මතක් වෙන්නම

    අහ්හ් උඹටත් ටෝයියෙක් වෙන්න ආස හිතිලා වගේ...හොඳයි ආ...
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    බොරු කියන්නෙ මක්කටෙයි රික්වෙස්ට්1ක් දැම්මා.. කටට දෙන්න ආස හිතුන පුරුතුගීසිකාරයා මතක් වෙන්නම

    :P
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    බොරු කියන්නෙ මක්කටෙයි රික්වෙස්ට්1ක් දැම්මා.. කටට දෙන්න ආස හිතුන පුරුතුගීසිකාරයා මතක් වෙන්නම

    :baffled::baffled:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    aluthma fun eka

    low life bhaiyas

    ඇයි බොල තෝ දැක්කේ නැද්ද....ඔක්කොම ටෝයියෝ හිතන් හිටියේ උන් ටෝඉයෝ කියල

    උඹත් බයියෙක් රදලයෙක් නෙමෙයි නම්...