bless you.මං නම් අමද්යපයි මහත්තයො. උණුම උණු කහට කෝප්පයක් බොන ගමන් ඉන්නෙ.![]()

ඒක හොඳයි බන්. අලුත් අවුරුද්දේ කබරයා දාගෙන විඳවනවාට වඩා chill එකේ ඉන්න පුළුවන්.පහුගිය ටිකේම බිව්වා. අද බොන්නෙ නෑ ඉතින්
කබරයා දාන ලෙවල් එකට නම් බොන්නෙ නෑ බං. අද බොන්න හිටිය යාලුවො දෙන්නෙකුට හදිසි වැඩ කියල පස්ස ගැහුවා. ඒකයි පළවෙනි හේතුව. මටත් හිතුනා අද ඕන නෑ කියල ඉතින්ඒක හොඳයි බන්. අලුත් අවුරුද්දේ කබරයා දාගෙන විඳවනවාට වඩා chill එකේ ඉන්න පුළුවන්.
දවල් බියර් එකක් බිව්ව.Hmmm lol adu tharame kathire gahana datawath piyawi sihiyen palayau,කවුද අද රෑ බොන උන්? වරෙල්ලා බලන්න