තොපි දැන් බොනවද? 31/12/2022

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,247
    2
    55,177
    113
    Yes

    q1bIamzl.jpg
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,106
    113
    පහුගිය ටිකේම බිව්වා. අද බොන්නෙ නෑ ඉතින්
    ඒක හොඳයි බන්. අලුත් අවුරුද්දේ කබරයා දාගෙන විඳවනවාට වඩා chill එකේ ඉන්න පුළුවන්.
     
    • Like
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,150
    19,812
    113
    Miami
    ඒක හොඳයි බන්. අලුත් අවුරුද්දේ කබරයා දාගෙන විඳවනවාට වඩා chill එකේ ඉන්න පුළුවන්.
    කබරයා දාන ලෙවල් එකට නම් බොන්නෙ නෑ බං. අද බොන්න හිටිය යාලුවො දෙන්නෙකුට හදිසි වැඩ කියල පස්ස ගැහුවා. ඒකයි පළවෙනි හේතුව. මටත් හිතුනා අද ඕන නෑ කියල ඉතින් :P දවල් බියර් එකක් බිව්ව.
     
    • Like
    Reactions: Lovtus