තොපි දැන් බොනවද? 31/12/2022

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අඩෝ ඒ ඇයි?
    අඩෝ වයි බං
    මල්ලිට එනකොට රයිස් එකක් ගෙන්න කිව්වා.. තාත්තා අම්මට කියල එයාට රයිස් ගෙන්න එපා පාන් රාත්තලක් ගෙන්න කියල.. අම්මා එක මල්ලිට කියල තියෙන්නෙ කාටවත් රයිස් ගෙන්න එපා ගෙදර හැමෝටම පාන් රාත්තලක් ගෙන්න කියල.. මන් රෑ 9 ට විතර රයිස් එක කන්න බලන් කාමරෙන් එළියට ආවම පෙති කපපු පාන් රාත්තලක් විතරක් තියෙනවා.. ගෙදර මිනිස්සුන්ටත් පොඩ්ඩක් ආමන්ත්‍රණය කරලා පාන් පෙති දෙක තුනක් කාල දැන් නිදාගන්න යනවා.. මළ පනිනවා බන් රෙද්ද මගෙන් අහන්නෙත් නැතුව ඔහොම වෙනස් කරාම... 🥲
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632

    2022 ට පට්ට එන්ඩ් එක :lol:

    හතරදෙනෙකුට එක පාං රාත්තලක් ඇතෑ
     
    • Haha
    Reactions: siri_ayya

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,916
    16,891
    113
    Colombo
    මල්ලිට එනකොට රයිස් එකක් ගෙන්න කිව්වා.. තාත්තා අම්මට කියල එයාට රයිස් ගෙන්න එපා පාන් රාත්තලක් ගෙන්න කියල.. අම්මා එක මල්ලිට කියල තියෙන්නෙ කාටවත් රයිස් ගෙන්න එපා ගෙදර හැමෝටම පාන් රාත්තලක් ගෙන්න කියල.. මන් රෑ 9 ට විතර රයිස් එක කන්න බලන් කාමරෙන් එළියට ආවම පෙති කපපු පාන් රාත්තලක් විතරක් තියෙනවා.. ගෙදර මිනිස්සුන්ටත් පොඩ්ඩක් ආමන්ත්‍රණය කරලා පාන් පෙති දෙක තුනක් කාල දැන් නිදාගන්න යනවා.. මළ පනිනවා බන් රෙද්ද මගෙන් අහන්නෙත් නැතුව ඔහොම වෙනස් කරාම... 🥲
    Adoo noo 🤣
     
    • Haha
    Reactions: siri_ayya

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    Yes

    q1bIamzl.jpg
    yako oita wadiya angata hondai larger dekak biwwanam :ROFLMAO:
     
    • Haha
    Reactions: IMMuhandiram