තොපි මදුරුවන්ගෙන් ගැලවිලා නිදා ගන්නේ කොහොමද?

pradeepw

Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    තොපි මදුරුවන්ගෙන් ගැලවිලා නිදා ගන්නේ කොහොමද?

    මදුරු දැල් නම් කතා කරන්න එපා

    දඟර කීයටවත් එපා

    මදුරුවෝ අළු කරන අර ලාම්පු ජාති එහෙම ගත්ත උන් ඉන්නවද?

    කොහෙන්ද ගත්තේ
     
    • Like
    Reactions: Cenon and NRTG

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    @2osama ගෙ අම්ම ළඟ ඉඳන් මදුරුවො තලනවා. මං ඇහැරෙනකන් වේසි ඒ ඩියුටියෙ ඉන්නවා
     
    • Haha
    Reactions: hasithayad

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    මම නම් Odomos තමයි use කරන්නේ. වැරදිලාවත් මදුරුවෙක් අහලකටවත් එන්නේ නෑ. අත්දුටුවයි ප්‍රත්‍යයක්ෂයි.

    odomos-non-sticky-mosquito-repellent-cream-with-vitamin-e-almond-oil-100-g-product-images-o490004854-p490004854-5-202211021256.jpg
     
    • Like
    Reactions: B.Chat and NRTG

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    112368--01--1660053439.jpeg


    මීට අමතරව කාමර වල දොර රෙදි දෙකක් දාලා තියෙන්නේ. එකක් සාමාන්‍ය ඇතුල නොපෙනෙන්න සහ ලස්සනට දාන දොර රෙද්ද. ඊට ඇතුලෙන් නෙට් රෙද්දෙන් එකක් දාලා තියෙන්නේ. ඒක වෙල්ක්‍රො වලින් උලුවස්ස වටේටම අලවලා තියෙන්නෙ.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    තොපි මදුරුවන්ගෙන් ගැලවිලා නිදා ගන්නේ කොහොමද?

    මදුරු දැල් නම් කතා කරන්න එපා

    දඟර කීයටවත් එපා

    මදුරුවෝ අළු කරන අර ලාම්පු ජාති එහෙම ගත්ත උන් ඉන්නවද?

    කොහෙන්ද ගත්තේ
    ඉතාමත් සව්ක්‍ය ආරක්‍ෂිත, හා සාර්ථකම ක්‍රමය තමයි මදුරු දැල් ... අපි හැමදාම පවිච්චිකලේ මදුරුදැල්. වෙන කිසිම ක්‍රමයක් දිගුකාලීනව සිරුරට හොද නෑ
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    තොපි මදුරුවන්ගෙන් ගැලවිලා නිදා ගන්නේ කොහොමද?

    මදුරු දැල් නම් කතා කරන්න එපා

    දඟර කීයටවත් එපා

    මදුරුවෝ අළු කරන අර ලාම්පු ජාති එහෙම ගත්ත උන් ඉන්නවද?

    කොහෙන්ද ගත්තේ
    Vaporiserඑකට මදුරුවෝ එන්නේ නෑ.
     
    • Like
    Reactions: NRTG

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,066
    8,909
    113
    Cenon
    cenon.com
    maduruwo elawapan okkoma, sirawatama echara gemak na. room eke walls and floor eka white nam tyenne wade lesi.
    janel wala uda grill ekata dal gahanna. nidaganna paya dekakata wage kalin matt ekak gahanna. dora janel wahala nidaganna.