man denan hitiye na ban.. a hinda mata paw na.. den thama denagatte.. a hinda newettuwa![]()

10 අඩුවෙන් බාපුවාම තොට පව් අඩුයි අපිට වැඩී ද හුට්ටි
තුන් වන ලෝකයෙ රටක් වසයෙන් අපට internet piracy නැති උනොත් බකන් නිලන් තමයි තොපිට ඉන්න වෙන්නෙ..
software එකක් ජීවිතේට අල්ලන්න වෙන්නෙ නෑ..
course එකකට යන්නෙත් කොල්ලෙක් මාර ගේමක් දීල සල්ලි හොයාගෙන..
එතකොට ඌට සල්ලි වලට software ත් ගන්න උනාම කොහොමද ආතල් එක..
මාසෙකට ගේම් එකකුයි ෆිල්ම් එකකුයි buy කරල ලුනුයි බතුයි වලින් මාසෙම රෝල ගහනකොට සැප කෝමද නෙහ් නෙහ්

Anatha sinhalu okkoma apaye thamai kohomath

මංම රැවටුනා කියහංකො තොගෙ කමෙන්ට් එකට![]()
![]()
Thopi dennawa patalenawa.Uba mama wela .....
Mama uba wela.....
මම නම් 10ට අඩුවෙන් බැවේ. එක හින්ද ශේප්.![]()

මුදල් නැති වීම හොරකං කිරීමට නිදහසට කරුණක් නෙමේ![]()
![]()