පොඩි project එකකට පොඩි කොලනියක මිනිස්සුන්ගේ නම ගම වයස විදුලිය වතුර රැකියා බෝ නොවන ලෙඩ අධ්‍යාපන තත්වය වගේ තොරතුරු collect කරන්න වෙලා තියනවා.
සිංහලෙන් හදපු ප්‍රශ්නාවලියක් තියනවනම් පැයක් ඇතුලත මෙතන දාන්න
පිං උදව් කරන හැමෝටම
සිංහලෙන් හදපු ප්‍රශ්නාවලියක් තියනවනම් පැයක් ඇතුලත මෙතන දාන්න
පිං උදව් කරන හැමෝටම