තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය (ICTA)

guamini

Member
Dec 9, 2009
699
98
0
තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය (ICTA)

තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය (ICTA) “මහින්ද චින්තන” ඉලක්ක කිසිවක් සපුරා නෑ – අධ්‍යයනයක් කියයි



ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයකට අනුබද්ධ ස්වාධීන පර්යේෂක පිරිසක් විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළිව ඇත්තේ ජනාධිපති කාර්යාලය යටතේ ඍජුව ක්‍රියාත්මක වන තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය 2005 ජනාධිපතිවරණයට පෙරාතුව ඉදිරිපත් කරන ලද ‘මහින්ද චින්තන’ වැඩ පිළිවෙළෙහි අඩංගු වූ ඉලක්ක එකක් හෝ සපුරා ගැනීමට අසමත් වී ඇති බවය. මේ පර්යේෂණ වාර්තාව නුදුරු අනාගතයේදී එළි දකින්නට නියමිත අතර එහි සාරාංශයක් පහත ඉදිරිපත් කරමු.

ict1.jpg

ict2.jpg
ict3.jpg
ict4.jpg
ict5.jpg
 
ඉතිං ළමයිනේ ඒක නිකංම නිකං චින්තනයක් ‍විතරයි කියන එක තේරුම් ගන්නකෝ.:P
මේ නෝටි ළමයි ඒකවත් දන්නෙ නෑ-පව් එතුමාගේ අය ගැන බලන්න තියනවනේ.
:rofl: