තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය (ICTA)
තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය (ICTA) “මහින්ද චින්තන” ඉලක්ක කිසිවක් සපුරා නෑ – අධ්‍යයනයක් කියයි
ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයකට අනුබද්ධ ස්වාධීන පර්යේෂක පිරිසක් විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළිව ඇත්තේ ජනාධිපති කාර්යාලය යටතේ ඍජුව ක්‍රියාත්මක වන තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය 2005 ජනාධිපතිවරණයට පෙරාතුව ඉදිරිපත් කරන ලද ‘මහින්ද චින්තන’ වැඩ පිළිවෙළෙහි අඩංගු වූ ඉලක්ක එකක් හෝ සපුරා ගැනීමට අසමත් වී ඇති බවය. මේ පර්යේෂණ වාර්තාව නුදුරු අනාගතයේදී එළි දකින්නට නියමිත අතර එහි සාරාංශයක් පහත ඉදිරිපත් කරමු.