තොරතුරු තාක්‍ෂණ නිලදාරීන්
Open competitive examination for recruitment to class 3 Grade III of information And Communication Technology Service 2014(2015)
මේ විභාගය ගැන දන්නා අය ඉන්නවද මට ඈඩ්මිසන් 1 ක් ආවා
එකේ තියනවා
01. ICT writing test
02. Aptitude
කියලා මේ විභාග වලට සාමන්යෙන් එන්නේ මොනවද? පසුගිය විභාග ප්‍රසන පත්‍ර තියේනම් දෙන්න සහා මේ ගැන මොනවහරි විස්තර දන්නවා නම් ඒ දේවලුත් කියන්න.........................
ස්තුතියි.....
බුදුසරණයි.....
ජය වේවා............