තොරතුරු දැන ගැනීමේ පනත තියෙන හින්දා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් පුළුවන් නේද ගන්න ඔය වස කවන කම්පැනි වල නම් ලිස්ට් එක??
ඒකට ඉතින් දීල තියෙන තත්ත්ව වාර්තා එකින් අ අද්යනය කරන්න වෙයි නේද ?
මම හිතන්නෙ අපිට වාර්තා ටික ගන්න පුලුවන් වෙයි !ලිස්ට් එක ගන්න පුළුවන් නේද ?
අඩේ අරන් ලික් කරා නම් හරිමම හිතන්නෙ අපිට වාර්තා ටික ගන්න පුලුවන් වෙයි !
එකම තමා කරන්න ඉන්නේ බන්ගනින්., අරගෙන ප්‍රසිද්ධ කරහන්
අද ද බන් කිවේ ??e widihata request karala, dila natuwa, doctors la wagyk naduwk dala kyala news ekk dakka kohe hari.
Puluwan. Eka ayithiyak.
na iye, mataka na koheda dakke kyala, hambunot dannan.අද ද බන් කිවේ ??
අරන් ඕව ටික ලීක් කරා නම් මාරුna iye, mataka na koheda dakke kyala, hambunot dannan.
Right ekak eka. Denna one.අඩේ අරන් ලික් කරා නම් හරි
එකම තමා කරන්න ඉන්නේ බන්
අද ද බන් කිවේ ??
අයිතිය දෙයිද බන් ?ඉල්ලන් ගියෝත්
------ Post added on Apr 5, 2021 at 8:52 PM
කරනවනම් සිරා වැඩේ මචංඅරන් ඕව ටික ලීක් කරා නම් මාරු
පින් සිද්ද වෙන වැඩක්අරන් ඕව ටික ලීක් කරා නම් මාරු
