තොරතුරු දැන ගැනීමේ පනත (ප්‍රමිති ආයතනය)

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    තොරතුරු දැන ගැනීමේ පනත තියෙන හින්දා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් පුළුවන් නේද ගන්න ඔය වස කවන කම්පැනි වල නම් ලිස්ට් එක??
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම හිතන්නෙ අපිට වාර්තා ටික ගන්න පුලුවන් වෙයි !
    අඩේ අරන් ලික් කරා නම් හරි
    ගනින්., අරගෙන ප්‍රසිද්ධ කරහන්
    එකම තමා කරන්න ඉන්නේ බන්
    e widihata request karala, dila natuwa, doctors la wagyk naduwk dala kyala news ekk dakka kohe hari.
    අද ද බන් කිවේ ??

    Puluwan. Eka ayithiyak.

    අයිතිය දෙයිද බන් ?ඉල්ලන් ගියෝත්
    ------ Post added on Apr 5, 2021 at 8:52 PM
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    අඩේ අරන් ලික් කරා නම් හරි

    එකම තමා කරන්න ඉන්නේ බන්

    අද ද බන් කිවේ ??



    අයිතිය දෙයිද බන් ?ඉල්ලන් ගියෝත්
    ------ Post added on Apr 5, 2021 at 8:52 PM
    Right ekak eka. Denna one.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,890
    113
    අද නාරාහේන්පිට කුණු තෙල් කඩේ සෙනග නෑ.... බෝතලේ 150 යි. කොහොමද කෙළවිල්ල.

    P. S

    මාගේ මුතුන් මිත්තෝ ට සහ දෙමාපියන් ට පිං සිදු වේවා. ඉඩම් සහ පොල් ගස් මතු පරපුරට ඉතුරු කළ නිසා.
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,285
    1
    2,535
    113
    අද අර හාමුදුරුවෝ ටික ගියාට පස්සෙ ඒ list එක ඉල්ලන්න,උන් නීතිපති උපදෙස් ඉල්ලලා තියෙනව ඒව අවට පස්සෙ දෙන්නන් කිව්වා,ඉතින් අපි ඉල්ලුවොත් දෙයිද,? අනිත් එක ප්‍රමිති ආයතනයේ සෙට් එකම එළියට ඇවිත් අර හාමුදුරුවො කට්ටියට එහෙම අන්තිමට හු කිව්වා,ඒ හාමුදුරුවො ගේ දේශපාලනය පැත්තක තියලා බැලුවොත් ප්‍රමිති ආයතනයේ ඉන්න උන් අයි එහෙම හැසිරෙන්නේ,ඒ කියන්නේ ලොකු සමාගම් වලින් උන්ට හොදට හම්බවෙන නිසා කියල තමා මට හිතෙන්නේ,මෙච්චර කල් උන් ප්‍රමිති හදලා තියෙන්නේ මිනිස්සු රකින්න නෙවෙයි සමාගම් රකින්න
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,270
    1
    101,117
    113
    34
    Kalutara
    දෙන්නෙ නැහැල්ලුනෙ නීතිපති උපදෙස් හම්බෙනකන්. ඒ කියන්නෙ ඔව්ව බාලගිරි වගේ තමා.
     
    • Sad
    Reactions: hodakolla and NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,890
    113
    ලොව නන් දෙසින්
    ආවත් මෙසේ
    බාධක හැම වේලේ
    ඉන් නොනැවතී
    මව් බිම අපේ
    රැක දෙන
    විරුවානණේ........... ඕයේ !! :lol:
    ඕ යේ ඔජායේ...😁