.. තොල් කලුවීම ..

ravishan 01

Member
Aug 19, 2010
196
44
0
මචන්ලා මට ලොකූ හෙල්ප් එකක් ඕනේ .. මට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ තොල් කලු වෙන එක , තොල් කලුවෙන එක නවත්ත ගන්න බැයිද? මන් සිගරැට් බොන්නෙත් නෑ , ඒත් තොල් කලුවෙනවා.. තොල් රෝස පාට කර ගන්න මොනවා හරි ක්‍රීම් වර්ග හරි බාම් වර්ග හරි තියෙනවද? කොහෙද ගන්න තියෙන්නේ..


red-lip-300x225.jpg





නොදන්න අයත් අනිත් අයට බලන්න බම්ප් එකක් වත් දාල යන්න..


images







 
Last edited:
  • Like
Reactions: Ravi Rulz

meknick29

Well-known member
  • Feb 5, 2012
    2,682
    893
    113
    rata nidagaddi olive oil gala nidaganin...dawalta ehema ganna epa...thwa hoda lip balm ekak use karahn ethkota oka hari yai
     

    ravishan 01

    Member
    Aug 19, 2010
    196
    44
    0
    තෑන්ක් බම්ප් :yes:
    rata nidagaddi olive oil gala nidaganin...dawalta ehema ganna epa...thwa hoda lip balm ekak use karahn ethkota oka hari yai
    ඔලිව් ඔයිල් තොලේ ගාන්නේ කොගොමද බන් බාම් වර්ගයක් වගේ නැද්ද?:oo:
    වැස්ලීන් ගාපන්
    වැස්ලීන් ගෑවාම හරි යනවද?:oo:
    තෑන්ක් බම්ප් :yes:
     

    ravishan 01

    Member
    Aug 19, 2010
    196
    44
    0
    අනිවා බං
    වැස්ලින් නැතිනම් එලගි තෙල් තමා ඕකට සුපිරිම:yes:
    Thanks Machan... :yes:මචන් වැස්ලින් දවල්ට ගා ගෙන අව්වේ ගියාට අව්ලක් නැද්ද? :oo:
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    මට මේ තොල් කළු කරගන්න බැරුව ඉන්නවා....මු රතු කරගන්න හදනව....