මචන්ලා මට ලොකූ හෙල්ප් එකක් ඕනේ .. මට ලොකු ප්රශ්නයක් වෙලා තියෙන්නේ තොල් කලු වෙන එක , තොල් කලුවෙන එක නවත්ත ගන්න බැයිද? මන් සිගරැට් බොන්නෙත් නෑ , ඒත් තොල් කලුවෙනවා.. තොල් රෝස පාට කර ගන්න මොනවා හරි ක්රීම් වර්ග හරි බාම් වර්ග හරි තියෙනවද? කොහෙද ගන්න තියෙන්නේ..
නොදන්න අයත් අනිත් අයට බලන්න බම්ප් එකක් වත් දාල යන්න..
නොදන්න අයත් අනිත් අයට බලන්න බම්ප් එකක් වත් දාල යන්න..
Last edited:






