තොල දාද්දී

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    උබ බෙහෙත් ගනින් ඕක එච්චර හොද ඩෙයක් නෙමේ. බැන්ද කාලෙක ගෑනිට අබසරනයි
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    ඕවා ගනන් ගන්න එපා බං..
    ඕවාද මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න..
    සරල උදාහරනයක්ම කියන්නම්කො..
    අර එලකිරියෙම තාරකා ඉබ්බෙක් ඉන්නෙ කෙල්ලෙක් leisure එකට හොටෙල් ගියාම ඒකි බඩුවක් කියලා හිතන😁😁
    Ganunge photo thana thana post kara kara yanawanam ithin katha ahannath ready wela idapan. Ubata salli denne oya ahanna wena katha walatath ekka thamai. 😉
     

    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    Ganunge photo thana thana post kara kara yanawanam ithin katha ahannath ready wela idapan. 😉
    යකෝ මේක public forumn එකක් .
    මේකේ rules and regulations and common general ethics වලට අනුගතව දෙයක් දාන්න මේකේ තහනමක් නෑනේ..
    අනිත් එක ඒ පෝස්ට් කරපුව ඔක්කොම published ඒවා සහ ඒවායෙන් කාටවත් අපහාසයක් වෙන්නෙත් නැත්නම් අවුලක් නෑ නේ බන්,
    ඒවාට මේකේ ඉන්න අසහනකාරයෝ දාන comments අවුලක් වුනාට මට කරන්න දෙයක් නෑ ;-)
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,764
    1
    60,485
    113
    Mother Earth
    452712032_8010086435744667_9049695824823191367_n.jpg
    කැරි පොන්නය. කැරි ලොල්ලා.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,846
    12,826
    113
    ලිංගික කරවලා ( උග්‍ර විස )

    දකුණු ආසියාතික රටවල පමණක් දැකිය හැකි මෙම අපූරු සත්වයා ලිංගික කරවලා නමින් හඳුන්වයි. එයට හේතුව වී ඇත්තේ මෙම ඒකදේශික සත්වයා තමාගේ මදන කාලයට තම විරුද්ධ ලිංගිකයන්ට ලිංගය පෙන්න පෙන්නා නර්තනයක් දැක්වීමයි. මෙසේ සිදුකිරීමෙන් විරුද්ධ පාර්ශවන්ගේ අවධානය ලබාගැනීම සිදුකරයි. බොහෝ විට ව්‍යාජ අවයව පෙන්නා පිරිමි සත්වයන් වසගයට ගන්නා මෙම සත්වයාගේ මදන කාලය පළමු ලිංගික එක් වීමේදීම අවසන් වන්නේ පිරිමි සත්වයාට සත්‍ය අවයව දර්ශයනය වීමෙන් පසුව බව විද්යාඥයින් මත පල කරයි.

    රාත්‍රී කාලයේදි සක්‍රීය වන මෙම සත්වයා වඳ වීමේ තර්ජනයකට ලක්ව ඇති බව බොහෝ පරිසර විද්යාඥයින් පෙන්වා දෙනු ලබයි. විශේෂයෙන්ම දිවයිනේ උතුරු මැද බස්නාහිර දකුණ සහ මධ්‍යම පළාත් පරිසර කලාප වල බහුලව දැකිය හැකි අතර විටින් විට ඌව සහ සබරගමු පළාත් වලද අපර බාගයේ හෝ සන්ධ්‍යා කාලයේදි දැක ගත හැක. වියළි කලාප පරිසර තත්වයන්ට හොදින් ඔරොත්තු දෙන මේ සත්වයා වගා ළිං ආශ්‍රිතව ද හදුනාගෙන ඇති අතර මෙම සත්වයා පහර දීමෙන් පසු ගිය මාස කීපය තුල වගා ළිං වලට වැටී මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ ගොස් ඇත.

    1969 අංක 8 දරණ ප්‍රසිද්ධ රඟ දැක්වීම් හා සැණකකළි පිළිබඳ ආඥාපනත යටතේ මෙම සත්වයා ලග තබා ගැනීම ප්‍රවාහනය කුළියට දිම හා ඩිල් දැමීම සපුරා තහනම් වේ.
    😎
    🤭
     
    • Haha
    Reactions: Maskoora

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    එහෙම යන්නෙ නෑ

    ජුණ්ඩව මොනයම් විදියකින් හෝ උත්තේජනය කරන්න ඕනෙ, නැත්තං බඩු යන්නෙ නෑ