තොල දැමීම

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    ps.සොරි තොල දැමීම නෙවේ. ඔටෝ කරෙක්ට් උනා.

    තොලබෝ { [Tolabo] (Crinum asiaticum) } ගස් තියෙනවද? වැඩුණු පැලයකට රු 1000ක් දෙනවා.

    1661672349081.jpeg
     
  • Feb 22, 2012
    153
    40
    28
    ඔය වගේ පැල වගයක් දැක්කා වෙල අයිනේ තියෙනවා
    හෙට හවස බලලා මම ෆොටෝ එකක් එවන්නම්
    පැලේ හරි එක නම් මම ගලවලා එවන්නම්, සල්ලි ඕන නැහැ
     
    • Like
    Reactions: Amathi Putha