තෝකියෝව

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
සකසුකියෙන් සකේ බිබී......කමකුරවේ පාරට නෙත් යොමාගෙන
නොරිකෝ තනියෙන්....දෙවෙන්දරා එනතුරු
 
G2H

Member
Apr 21, 2008
4,179
32
0
41
Battaramulla
Nirmanaya lassanaiii..:)

Anee kauruth mata me Noriko ge dewendarage kathandare kiyala denne nethi hati !!.. :frown: man eka danne nehe..:(

ekath danagena hitiyanum.. nirmanaye therumath therei..
3.gif
dan num notheruni..:rofl: :dull:
 
randika100100

Member
Nov 19, 2006
112
0
0
G2H said:
Nirmanaya lassanaiii..:)

Anee kauruth mata me Noriko ge dewendarage kathandare kiyala denne nethi hati !!.. :frown: man eka danne nehe..:(

ekath danagena hitiyanum.. nirmanaye therumath therei..
3.gif
dan num notheruni..:rofl: :dull:

මල ගිය ඇත්තෝ කියන්නේ ලන්කාවේ චිත්*ර ශිල්පියෙක් ජපානයට ගිහිල්ලා ජපානයේ ( තෝකියෝවේ) ඉන්න නොරිකෝ කියලා කෙල්ලෙකුට ආදරය කරන කතාවක්. මේ කතාව ලිව්ව කාල වකවානුව ටිකක් පරණ එකක්. මේ පොත කියවද්දි මගේ හිත නොරිකෝට ගොඩාක් ආදරය කලා. නොරිකෝගේ ලස්සන මම ගොඩාක් වින්දා. ඒක සීනි බෝල මතුපිටක් වත් කුහක,business අතුලාන්තයක්වත් නෙවෙයි. උණුසුම් හදවතක්, චාම් මතුපිටක්. ඒත් අද තෝකියෝව.................