those eke podi balapanko, mehe thiyenawa Rs 25/- bed sheet ekak withara lokui


පිස්සුද බන් ඔය අල්ලක් විතර තෝසේ එකකට රුපියල් හතළිහක් විතර දෙන්නවඩේ එකේ සයිස් එක හිතාගත්තැකි
30ට පාඩුයි යකෝ![]()
ඉඳිආප්ප කාපං එකක් 2 වුනොත් 15ක් කෑවෑකි![]()
![]()


ඉඳි ආප්පයක් 3යි බං දැන් හැමතැනම වගේ...![]()

ඉඳි ආප්පයක් 3යි බං දැන් හැමතැනම වගේ...![]()