තෝ ගොo හරකෙක් නෙ යකෝ .

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,695
    16,450
    113
    පිස්සෙක් නේ .. තමන්ගේ පන්ති එන ලමයෙක් ට තෝ ෆේල් වෙන්ව කියනවද .

    ඔය මුන්ගේ අන්තිම දවස් ටික

    හරිනිගෙ අළුත් පනත ආපු ගමන් අවමන් කළා මානසික වැට්ටුවා කියලා මුන් හිරේ
     
    • Wow
    Reactions: nalin0001

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඔය මුන්ගේ අන්තිම දවස් ටික

    හරිනිගෙ අළුත් පනත ආපු ගමන් අවමන් කළා මානසික වැට්ටුවා කියලා මුන් හිරේ
    අජ්ජාට ක්ලාස් නවත්තන්න තමයි වෙන්නේ...
     
    • Love
    Reactions: ozykolla

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,516
    113
    ටියුෂන් ගෝතයෝ නම් අප්පිරියයි
    ඒත් Gen-Z හුජ්ජා කොල්ලන්ට නම් ඔය අමතන විදිය හොඳ වැඩියි