තෝ නම් බල්ලෙක් 😡😡

BloodStorm

Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    පව් යකෝ
    මොනා උනත් අපි වගේම මනුස්සයෙක් නෙ
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    අරගලයක් හරි විප්ලවයක් හරි කරන්න ඕනේ විදියක් තියෙනවා නේද
    ලෝකෙටම දැනෙන්න
    මේවගේ දේවල් අනුමත කරන්නේ නෑ.

    මේ දේ ජනාධිපති මන්දිරේ ඉස්සරහවත් කලා නම් / ජනාධිපති සහභාගී වෙන උත්සවයක් ඉස්සරහ කලා නම් / යූටියුබ් ලයිව් වගේ ලෝකෙටම දුන්නා නම්