කඩේ අයිති කෙනාටත් 3000 ක දඩයක්.
අවුරුදු 3නට අඩු ළමයිට විස වෙන ගානට ඇෆ්ලටොක්ෂින් තිබ්බට
ලංකාවේ නීති වෙනස් කරන්න, අවම දඩ වැඩි කරන්න ඕන දේවල් වලට පක්ෂ විපක්ෂ එකෙක් කතා කරන්නේ නැහැ උන් ලංකාවේ ඉන්නන උන්ට ටොපි බෙදනවා විතරයි .
දඩ ගැහුවා කියන එක දන්නේ රටේ කී දෙනාද අවුරදු 3 වගේ පොඩි ළමයි ඉන්න
source

ඇමරිකාවෙි කෙයාර් සංවිධානයේ ආධාර යටතේ 1973 වර්ෂයේ ත්‍රිපෝෂ වැඩසටහන ශ්‍රී ලංකාව තුළ මුලින්ම ආරමිභ විය. ඇමරිකාවෙන් නිමි ආහාරයක් වශයෙන් ආනයනය කර ශ්‍රී ලංකාවෙි දී එය ඇසුරුමි කොට ඛෙදා හරින ලදි.
1976 දී කෙයාර් ආයතනයේ මුල්‍ය අනුග්‍රහය සහිතව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙම වැඩසටහන භාර ගනු ලැබීය. ඉන් පසු මෙහි කළමනාකාරිත්වය සඳහා ලංකා දුමිකොළ සමාගම තෝරා ගනු ලැබීය. ත්‍රිපෝෂ වැඩසටහනෙහි අධීක්ෂණය, තත්ත්ව පරික්ෂාව ආදි කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ම කරන ලදි. මෙසේ පෞද්ගලික සමාගමක් යටතේ පාලනය වු මෙම ආයතනය 2007 අංක 07 දරන සමාගමි පනත යටතේ සහ අංක ඡඊරැ3873 ලියා පදිංචි අංකය යටතේ ද, 2010.09.17 දින සිට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩි නමින් ද පුර්ණ රාජ්‍ය සමාගමක් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පවරා ගනු ලැබීය.
ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩි ආයතනය ජා-ඇල, කපුවත්තේ, මීගමුව පාර, තැ.පෙ. 17යන ස්ථානයේ පිහිටා ඇත.
Source