රජය විසින් පෙට්‍රල් මිල රුපියල් දහයකින් අඩු කළද ත්‍රීරෝද රථ ප‍්‍රවාහන ගාස්තුවල කිසිදු වෙනසක් කිරීමට හැකියාවක් නැති බව ත‍්‍රිරෝද රථ සංගම් සඳහන් කරයි.
බස්නාහිර පළාත් ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමය සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පැවසුවේ ත්‍රිරෝද රථ ගාස්තු අඩු කිරීමට වඩා විධිමත් නියාමනයක් තුළින් වඩා ඵලදායි සේවාවක් ලබාදීම සඳහා රජය මැදිහත් විය යුතු බවය.