ත‍්‍රිවීල් ගාස්තුව ශත පනහකින් අඩු කරන්න පුළුවන්..

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    රජය විසින් පෙට්‍රල් මිල රුපියල් දහයකින් අඩු කළද ත්‍රීරෝද රථ ප‍්‍රවාහන ගාස්තුවල කිසිදු වෙනසක් කිරීමට හැකියාවක් නැති බව ත‍්‍රිරෝද රථ සංගම් සඳහන් කරයි.

    බස්නාහිර පළාත් ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමය සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පැවසුවේ ත්‍රිරෝද රථ ගාස්තු අඩු කිරීමට වඩා විධිමත් නියාමනයක් තුළින් වඩා ඵලදායි සේවාවක් ලබාදීම සඳහා රජය මැදිහත් විය යුතු බවය.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    රජය විසින් පෙට්‍රල් මිල රුපියල් දහයකින් අඩු කළද ත්‍රීරෝද රථ ප‍්‍රවාහන ගාස්තුවල කිසිදු වෙනසක් කිරීමට හැකියාවක් නැති බව ත‍්‍රිරෝද රථ සංගම් සඳහන් කරයි.

    බස්නාහිර පළාත් ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමය සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පැවසුවේ ත්‍රිරෝද රථ ගාස්තු අඩු කිරීමට වඩා විධිමත් නියාමනයක් තුළින් වඩා ඵලදායි සේවාවක් ලබාදීම සඳහා රජය මැදිහත් විය යුතු බවය.
    ලලිත් නම් සිරා සාපයක්. ගුණාත්මක භාවයක් කතා කරන එකා තමයි උබර් පික්මි වලට විර්දව පාරට බැස්⁣⁣සේ. පොනිලගේ සිටිකර් අපතයා.
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,013
    3,057
    113
    පෙට්‍රල් නිකන් දුන්නත් ඕකලට ගාන අඩු කරන්න බෑ. ඊලග පාර රිපියල් 10 ගනන් ගියොත් KM 1ට 20ක් විතර වැඩි කරයි
     
    • Like
    Reactions: wqe123

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,623
    8,882
    113
    මුන්නම් සිරාම සාපයක්... ටුවරිසම් වලටත් කෙලිනවා...
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93

    දැන් පෙට්‍රල් අඩු කරත් ත්‍රී රෝද ගාස්තු එහෙමම කියන්නේ පෙට්‍රල් තිබුණ ගාණට ගත්ත ගාස්තුවනේ ගන්නේ. ඒ හින්දා, ත්‍රී රෝද රථ වලට පරණ ගාණටම පෙට්‍රල් දෙන්න කියමු. බූලි වලට පෙට්‍රල් ඕන නම්, QR එක පෙන්වන්න කියමු.
     
    • Like
    Reactions: Mugen

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    අද දවල් 12.30ට විතර ට්‍රීවීල් එකක් ඕන වෙලා පික්මි, උබර් දෙකම බැලුව. එක වේසිගෙ පුතෙක් හයර් එක ඇක්සෙප්ට් කලේ නෑ. අන්තිමට පාර අයිනේ ඉන්න එකෙක් ට ඩබල් ගෙවල ගෙදර ආව.