ථෙරවාදය සහ මහායාන

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    බුද්ධාගමෙ විවිධ නිකායන් තියෙනවානෙ ?
    අපෙ රට නම් ථෙරවාදය පිළිගත්ත රටක් .

    එත් හොයලා බැළුවහම පෙන්නෙ ථෙරවාදය පිළිගත්ත රටවල් තියෙන්නෙ ලොකෙ දුප්පත් රටවල් ගොන්නෙ .
    එත් මහායාන පිළිගත්ත රටවල් ලොකෙ ඉහලින්ම වැජඹෙන රටවල් ?
    මෙයට හේතු මොනවාද ?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    පිළිගත්ත රටක් කියන එක පැහැදිලි කරන්න?
    (නිකාය නෙමෙයි ථේරවාද සම්ප්‍රදාය සහ මහායාන සම්ප්‍රදාය)
     
    • Like
    Reactions: NRTG and hodakolla

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    බුද්ධාගමෙ විවිධ නිකායන් තියෙනවානෙ ?
    අපෙ රට නම් ථෙරවාදය පිළිගත්ත රටක් .

    එත් හොයලා බැළුවහම පෙන්නෙ ථෙරවාදය පිළිගත්ත රටවල් තියෙන්නෙ ලොකෙ දුප්පත් රටවල් ගොන්නෙ .
    එත් මහායාන පිළිගත්ත රටවල් ලොකෙ ඉහලින්ම වැජඹෙන රටවල් ?
    මෙයට හේතු මොනවාද ?

    kiyapan balanna therawadayai mahayanayai athara wenasa okkomata kalin
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මහායානේ පරම පරාර්ථකාමියි බන්. උන් සෑහෙන්න අනුන් ගැන හිතනවා. ථෙරවාදයේ පලමුව තමන් ගැන හිතන්නේ. (අත්තනාමේව පඨමං)
    ථේරවාදි මනුස්සයෙක් පිනක් කෙරුවොත් ප්‍රාර්ථනා කරන්නේ මේ පුණ්‍ය ශක්තියෙන් මට නිර්වාණය සාක්ෂාත් කර ගන්න ලැබේවා කියලා.
    මහායාන මනුස්සයෙක් පිනක් කෙරුවොත් හිතන්නේ මේ පින අන්‍යන්ට අනුමෝදන් වෙත්වා, එය හේතුකොට ගෙන ඔවුන් බුද්ධත්වයට පත්වේවා කියලා.

    ඔය චීනය ජපානය වගේ රටවල්වල දියුණුවට හේතු වුණේ මහායානයමයි කියන්න බෑ. මොකද ඔය රටවල මහායානය අදහන මිනිස්සු අඩුයි. මහායානිකයෝ මස් කන්නෙත් නෑ. ලූණු ලීක්ස් කන්නෙත් නෑ. දැන් එහෙමයි කියලා චීන්නු නිකන් ඉන්නවද බන්. නෑනේ. පනුවගේ ඉදන්ම කනවනේ.

    රටක දියුණුවට මිනිස්සුන්ගේ ආකල්ප බලපානවා. හැබැයි ආගමික දැක්ම එකක් විතරයි. දේශපාලනික ආර්ථික දැක්මවල් ඍජුව බලපානවා කියලයි මම හිතන්නේ.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    රටක දියුණුවට මිනිස්සුන්ගේ ආකල්ප බලපානවා. හැබැයි ආගමික දැක්ම එකක් විතරයි. දේශපාලනික ආර්ථික දැක්මවල් ඍජුව බලපානවා කියලයි මම හිතන්නේ.

    එකඟ වෙන්න පුලුවන් කියලා හිතෙනවා.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620

    Agree with this

    There is also a climate factor .. we live in a country that anyone can survive without much planning, but other developed countries (western, japan, china) you cant do that, you have to plan ahead because of winter/ earthquakes and other natural disasters .. this attitude is ingrained in their mind. We dont have this and pretty laid back as a nation.
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    රටක දියුණුවට මිනිස්සුන්ගේ ආකල්ප බලපානවා. හැබැයි ආගමික දැක්ම එකක් විතරයි. දේශපාලනික ආර්ථික දැක්මවල් ඍජුව බලපානවා කියලයි මම හිතන්නේ.
    පිටරටින් එන එවුන්ටවත්
    casino දාන්න නොදෙන
    ආතල් එකක් ගන්න තැනක් හදන්නවත්
    ඉඩක් නොදෙන රටක
    ආගමික දැක්ම එකක් විතරක් නෙමි බන්............

    port city එකෙන් බලාපොරොත්තු වෙන්නෙත් ඒ බලපෑම නැති කරගන්න.............
     
    • Like
    Reactions: tha123

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,086
    113
    ඕක මෙහෙ විතරක් තියෙන දෙයක් නෙවෙයි. ඕනිම සමාජයක් ඉස්සරහට යන්නෙ වෙනස් වෙන්න කැමති නන් විතරයි.

    පරණ එක හරී අපි ඒකමයි කරන්න ඕනි කියල අල්ලගෙන ඉන්න ඒව ඔක්කොම වගේ මෙහෙම තමා.
     
    • Like
    Reactions: topkollek

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    පිටරටින් එන එවුන්ටවත්
    casino දාන්න නොදෙන
    ආතල් එකක් ගන්න තැනක් හදන්නවත්
    ඉඩක් නොදෙන රටක
    ආගමික දැක්ම එකක් විතරක් නෙමි බන්............

    port city එකෙන් බලාපොරොත්තු වෙන්නෙත් ඒ බලපෑම නැති කරගන්න.............
    ඔය දේවල් ආගමික බලපෑම් නෙවෙයි නේ. එහෙනම් ඉතින් මේ රටේ ෆාම් නැති වෙන්න ඕනි. බාර් නැති වෙන්න ඕනි. බුදු දහමට අනුව වැරදි වෙළදාම් 5න් හතරක්ම ලංකාවේ තියෙනවනේ.
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    මහායානේ පරම පරාර්ථකාමියි බන්. උන් සෑහෙන්න අනුන් ගැන හිතනවා. ථෙරවාදයේ පලමුව තමන් ගැන හිතන්නේ. (අත්තනාමේව පඨමං)
    ථේරවාදි මනුස්සයෙක් පිනක් කෙරුවොත් ප්‍රාර්ථනා කරන්නේ මේ පුණ්‍ය ශක්තියෙන් මට නිර්වාණය සාක්ෂාත් කර ගන්න ලැබේවා කියලා.
    මහායාන මනුස්සයෙක් පිනක් කෙරුවොත් හිතන්නේ මේ පින අන්‍යන්ට අනුමෝදන් වෙත්වා, එය හේතුකොට ගෙන ඔවුන් බුද්ධත්වයට පත්වේවා කියලා.

    ඔය චීනය ජපානය වගේ රටවල්වල දියුණුවට හේතු වුණේ මහායානයමයි කියන්න බෑ. මොකද ඔය රටවල මහායානය අදහන මිනිස්සු අඩුයි. මහායානිකයෝ මස් කන්නෙත් නෑ. ලූණු ලීක්ස් කන්නෙත් නෑ. දැන් එහෙමයි කියලා චීන්නු නිකන් ඉන්නවද බන්. නෑනේ. පනුවගේ ඉදන්ම කනවනේ.

    රටක දියුණුවට මිනිස්සුන්ගේ ආකල්ප බලපානවා. හැබැයි ආගමික දැක්ම එකක් විතරයි. දේශපාලනික ආර්ථික දැක්මවල් ඍජුව බලපානවා කියලයි මම හිතන්නේ.

    warthamanaye developed kiyana kiyana kisima ratak develop wela thiyenne religion eka nisa nemei
    e ratawala inna minissu thama ewa goda dala thiyenne simawan ikmawa gihin
    agamak kiyanne minissu simawakata kotu karana deyak

    Buddhism wala expect karana development eka lokoththarai. eken minissu alpechcha wenawa
    anith religion nam minissunwa mula karala wahallu karanawa
     
    • Like
    Reactions: shadow134

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ආ... බුරුස්වේන්...
    කාලෙකින් අපි හම්බ වුණේ.

    මූ අදත් පත්තු කරලා දුවන එක තමයි කරන්නෙ.
    මූ කලිනුත් චාටර් වෙලා තියෙනවා බුදු දහම පටලවන ත්‍රෙඩ් දාලා. තවත් ලැජ්ජා නෑ.
    හැමදාම ත්‍රෙඩ් එක අවසන් වෙන කොට මූ missing....
     
    Last edited:
    • Haha
    Reactions: shadow134

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඕක මෙහෙ විතරක් තියෙන දෙයක් නෙවෙයි. ඕනිම සමාජයක් ඉස්සරහට යන්නෙ වෙනස් වෙන්න කැමති නන් විතරයි.

    පරණ එක හරී අපි ඒකමයි කරන්න ඕනි කියල අල්ලගෙන ඉන්න ඒව ඔක්කොම වගේ මෙහෙම තමා.
    උබ අර රොබට් නොක්ස් මහත්තයා එක්ක තිබ්බ ප්‍රශ්නේ විසද ගත්තද? :rolleyes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,086
    113
    උබ අර රොබට් නොක්ස් මහත්තයා එක්ක තිබ්බ ප්‍රශ්නේ විසද ගත්තද? :rolleyes:
    ඌ අන්තිමට "මම කිව්වෙ බොරු නන් සාක්ෂි දෙන්න කිව්ව". ඌ කියන උපකල්පන වල හරි වැරදි කියන්න මගෙ ලග සාක්ෂි නෑනෙ. 🤷‍♀️ 🤷‍♀️
    මාත් ඉල්ලුවෙ ඒවම තමා.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ඌ අන්තිමට "මම කිව්වෙ බොරු නන් සාක්ෂි දෙන්න කිව්ව". ඌ කියන උපකල්පන වල හරි වැරදි කියන්න මගෙ ලග සාක්ෂි නෑනෙ. 🤷‍♀️ 🤷‍♀️
    මාත් ඉල්ලුවෙ ඒවම තමා.
    සිංහල දන්නවද ? කාගෙවත් උපකල්පන නෙවි මම දැම්මේ නොක්ස් කියපු එව්වා ගෙඩි පිටින්, එව්වා වැරදි කියල උපකල්පනය කරාට මට කරන්න දෙයක් නෑ

    මේ වගේ හරක් පැටියෙක්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,086
    113
    සිංහල දන්නවද ? කාගෙවත් උපකල්පන නෙවි මම දැම්මේ නොක්ස් කියපු එව්වා ගෙඩි පිටින්, එව්වා වැරදි කියල උපකල්පනය කරාට මට කරන්න දෙයක් නෑ

    මේ වගේ හරක් පැටියෙක්

    අන්තිමට ඔහොම කිව්වට මුලින් නන්
    භගවත් ගීතාවෙන් නුවර යුගයෙ සිද්ධි වලට reference දුන්නෙ මේ මහත්තය නේද?
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    මහායානේ පරම පරාර්ථකාමියි බන්. උන් සෑහෙන්න අනුන් ගැන හිතනවා. ථෙරවාදයේ පලමුව තමන් ගැන හිතන්නේ. (අත්තනාමේව පඨමං)
    ථේරවාදි මනුස්සයෙක් පිනක් කෙරුවොත් ප්‍රාර්ථනා කරන්නේ මේ පුණ්‍ය ශක්තියෙන් මට නිර්වාණය සාක්ෂාත් කර ගන්න ලැබේවා කියලා.
    මහායාන මනුස්සයෙක් පිනක් කෙරුවොත් හිතන්නේ මේ පින අන්‍යන්ට අනුමෝදන් වෙත්වා, එය හේතුකොට ගෙන ඔවුන් බුද්ධත්වයට පත්වේවා කියලා.

    ඔය චීනය ජපානය වගේ රටවල්වල දියුණුවට හේතු වුණේ මහායානයමයි කියන්න බෑ. මොකද ඔය රටවල මහායානය අදහන මිනිස්සු අඩුයි. මහායානිකයෝ මස් කන්නෙත් නෑ. ලූණු ලීක්ස් කන්නෙත් නෑ. දැන් එහෙමයි කියලා චීන්නු නිකන් ඉන්නවද බන්. නෑනේ. පනුවගේ ඉදන්ම කනවනේ.

    රටක දියුණුවට මිනිස්සුන්ගේ ආකල්ප බලපානවා. හැබැයි ආගමික දැක්ම එකක් විතරයි. දේශපාලනික ආර්ථික දැක්මවල් ඍජුව බලපානවා කියලයි මම හිතන්නේ.
    චිනේ 95% ක් නිරගමිකියි
     
    • Like
    Reactions: shadow134