ථෙරවාද ත්‍රිපිටකය

Skylark

Member
Feb 4, 2010
2,371
87
0


මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියමින් බර්මියුඩා ත්‍රිකෝණයේ අනිත් පැත්තේ වන ඔස්ට්‍රේලියාවේ බටහිර මුහුදේ ලංකාව තිබෙන පරිදි පිහිටීම විස්තර කරන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1796385

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ජම්බුද්වීපය ජන්බුද්වීප ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1795673

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මජ්ඣිමා පටිපදා මජ්ජිමා පටිපදා ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1796564

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සුන්දර යන වචනයේ අර්ථය සුන් වූ දර යැයි දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1753132

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සන්නිවේදනය යන වචනයේ අර්ථය රාගය ද්වේශය මෝහය නිවේදනය කිරීම යැයි දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1753493

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුද්ධිමත් යනු රාග බව දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක් යැයි දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1750773

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, පංච ශික්ෂා පදයන්ගෙන් එකක් කැඩුනොත් පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1797218
http://www.elakiri.com/forum/showthread.php?t=1749575

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1797218
http://www.elakiri.com/forum/showthread.php?t=1748768
http://www.elakiri.com/forum/showthread.php?t=1727671

මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

Skylark
 

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
හැකියාවක් ඇත්නම් http://www.dharmayaiobai.org මෙම දේශනා වලට සවන් දෙන්න .........

http://www.dharmayaiobai.org
මාර්ග ඵලයක් ලබාගැනීමට මෙම දේශනා බෙහෙවින්ම උපකාරී වේ..


හඳපාන්ගොඩ නිවාතාප හිමි
http://www.trekmentor.com/si/content/sanga/1010

හඳපාන්ගොඩ නිවාතාප හිමිගේ දේශනා එකතුවක්
http://www.trekmentor.org/si/content/savaka/42407

Skylark
 

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
විශුද්ධිමාර්ගය - මහා සන්‍ය සහිත යි

විශුද්ධිමාර්ගය - මහා සන්‍ය සහිත යි 1 (1-5 නිද්දෙසො), 1949, බුද්ධඝොස හිමි, සන්‍ය - දෙවන පරාක්‍රමබාහු රජු, පාලි සහ සිංහල
http://thripitaka.org/view/other/vmms1

විශුද්ධිමාර්ගය - මහා සන්‍ය සහිත යි 2 (6-11 නිද්දෙසො), 1950, බුද්ධඝොස හිමි, සන්‍ය - දෙවන පරාක්‍රමබාහු රජු, පාලි සහ සිංහල
http://thripitaka.org/view/other/vmms2

විශුද්ධිමාර්ගය - මහා සන්‍ය සහිත යි 3 (12-17 නිද්දෙසො), 1954, බුද්ධඝොස හිමි, සන්‍ය - දෙවන පරාක්‍රමබාහු රජු, පාලි සහ සිංහල
http://thripitaka.org/view/other/vmms3

විශුද්ධිමාර්ගය - මහා සන්‍ය සහිත යි 4 (18-23 නිද්දෙසො), 1955, බුද්ධඝොස හිමි, සන්‍ය - දෙවන පරාක්‍රමබාහු රජු, පාලි සහ සිංහල
http://thripitaka.org/view/other/vmms4

Skylark