දංකුඩ සමග නැවතීම
මචංල මේක මගේ අවසාන ත්රෙඩ් එක. අදින් මතු මට කිරියට එන්න වෙන්නෑ. මෙච්චර කාලයක් මාත් එක්ක සහයෝගයෙන් හිටිය, උදව් කරපු යාලුවො හැමෝවම ඔන්න මතක් කරා. හොදින් ඉදපල්ල.

දැන් දංකුඩ කතාව. මේක කියන්නත් මොකක්ද වගේ මට.
මචංල මට විතරද බන් දංකොඩ පට්ට රස?

යකෝ අර ලා දුබුරු පාටට තියෙන දංකොඩේ පට්ට රසයිනේ. පොල් ටිකක් දාල, ලුණුමිරිස් එක්ක සහ මාලු කර වෙච්ච ඇබුල් තියල් එක්ක අනල කාපන් 
මට නම් පට්ට රහයි. 

දංකුඩ වලින් කෑම කඩයක් උනත් අරින්න පුලුවන් මචං. හරියට කරොත්
අර තඩි කලු දංකුඩේනම් හරි නෑ. හට්ටියමට තද වෙච්ච ටිකක් ගලවන්න අමාරු එක තමයි පට්ට රස.
තව හොදට දෙහි ඇබුල් දාල රතු පාටට පොල් සම්බල් එක්කත් පට්ට රසයි.

මම ගොඩක් දවස්වල දංකුඩේ හූරගෙන කනව 

අම්ම බනිනනව. රැවුල හැදෙන්නෑ කන්න එපා කියල 

ඔය තියෙන්නෙ රැවල කල වැද්දගෙ වගේ. 
උබලත් කැමතිද දංකුඩ කන්න.
මචංල මේක මගේ අවසාන ත්රෙඩ් එක. අදින් මතු මට කිරියට එන්න වෙන්නෑ. මෙච්චර කාලයක් මාත් එක්ක සහයෝගයෙන් හිටිය, උදව් කරපු යාලුවො හැමෝවම ඔන්න මතක් කරා. හොදින් ඉදපල්ල.

දැන් දංකුඩ කතාව. මේක කියන්නත් මොකක්ද වගේ මට.
මචංල මට විතරද බන් දංකොඩ පට්ට රස?

යකෝ අර ලා දුබුරු පාටට තියෙන දංකොඩේ පට්ට රසයිනේ. පොල් ටිකක් දාල, ලුණුමිරිස් එක්ක සහ මාලු කර වෙච්ච ඇබුල් තියල් එක්ක අනල කාපන් 
මට නම් පට්ට රහයි. 

දංකුඩ වලින් කෑම කඩයක් උනත් අරින්න පුලුවන් මචං. හරියට කරොත්

අර තඩි කලු දංකුඩේනම් හරි නෑ. හට්ටියමට තද වෙච්ච ටිකක් ගලවන්න අමාරු එක තමයි පට්ට රස.තව හොදට දෙහි ඇබුල් දාල රතු පාටට පොල් සම්බල් එක්කත් පට්ට රසයි.

මම ගොඩක් දවස්වල දංකුඩේ හූරගෙන කනව 

අම්ම බනිනනව. රැවුල හැදෙන්නෑ කන්න එපා කියල 

ඔය තියෙන්නෙ රැවල කල වැද්දගෙ වගේ. 
උබලත් කැමතිද දංකුඩ කන්න.