දක්ෂිණඅධිවේගීමාර්ගයේඅපි
රට දියුණු වීම ගැන හදවතින් ම සතුටුයි .......
මේ දවස්වල ලහි ලහියේ විවෘත කිරීමට සැරසෙන දක්ෂණ අධිවේගී මාර්ගය විවෘත කිරීමට පෙර සාමාන්‍යය ජනතාව ට නිදහසේ එහි සැරිසැරීමට කදිම අවස්ථාවක් උදාවුණා.. ඉතිං මමත් මේක බලන්න ගියෝ ... අම්මෝ සෙනග සූ ගාලා....
බලන්න ලස්සනයි මචංලා, පිස්සු හැදෙනවා ... ..
කස්ටිය වට පිටාවේ සිරි නරඹනවා වගේ නේ
කස්ටිය බෝල් ගහන්න සෙට් වෙලා නේ ... මුන් මේ හෙන ටීම් එකක් හයිවේ එකේ බෝල් ගහන්න සෙට් වෙලා.. පිස්සු හැදෙනවා ... එකෙක් ගහනවා හිටු කියල ...
කොහොමද සෙනග පෙරහැරක් බලන්න වගේ නේ , යකෝ පාරක් පේන්නෙත් නෑ
විඩාව නිවා ගන්න වාඩිවෙන්න කියාපු තැන
කහතුඩුව පිවිසුම
කුරැදු ගහ හැතැප්ම පිවිසුම
මාව දැකල නැති අය බලාගනිල්ලා පිටි පස්ස විතරක්
වැඩ ඉරයි කිව්වට තවම හදනවා බං

2Hours walin Matara indala CMB yanna puluwan dawasa udhaa wenakan bala bala inne...