දක්ෂිණ අධිවේගී එකේ Accident එකක් බම් 😐 [වීඩියෝවක්]

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,007
    2
    54,766
    113
    සොන්නලුන්ට හෙමින් ගමනකුත් නෑ. කෙලින්ම එලියේ. නාකි මයිනා හොරාකාලා බාල විදියට හදපු හයිවේ වල පාලම් වල කෑලි සෙට් වෙන තැන් වල කම්බි / තහඩු වගේ එව්ව එලියට ඇවිල්ලා ඉස්සිලා තියෙන්නේ. හෙමින් පලයල්ලා කිව්වට අහන්නේ නෑ.

    Should you see something like that you should notify the highway authority. You could cause a crash if you drive slower than others on the highway.

    Mama Ahuwe Kawda A Kalakanni Adahada Daapu Paraya Kiyalaa..

    Allah of course, who else?

    Allah wanted them to think that.

    InshAllah!
    ------ Post added on Jul 28, 2025 at 1:22 AM
     
    • Like
    Reactions: Deleted

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,656
    8,386
    113
    ටයරයක් පුපුරායෑමත්

    mokak gattat wadak naa ban hariyata maintenance tika karanne nattan. ape minissu tire wala kambi penakan padinawa.

    බට්ටා වෑන් වල පැක් වෙලා ගිහින් ඇසිඩන්‍ට් උනොත් බඩුම තමා
    wagon r ekat ohoma thami ban. papadam wage. aduma airbag 4 tiyenawa wahanayk wenna ona mama nam kiyanne
    ------ Post added on Jul 28, 2025 at 1:58 AM
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    බම්ප්

    වාහන වල සීට් බෙල්ට් ඇත්තෙත් නෑ. සොන්නලුන්ට හෙමින් ගමනකුත් නෑ. කෙලින්ම එලියේ. නාකි මයිනා හොරාකාලා බාල විදියට හදපු හයිවේ වල පාලම් වල කෑලි සෙට් වෙන තැන් වල කම්බි / තහඩු වගේ එව්ව එලියට ඇවිල්ලා ඉස්සිලා තියෙන්නේ. හෙමින් පලයල්ලා කිව්වට අහන්නේ නෑ. කෙලගෙන යනවා. ටයර් ඉතුරුවෙන්නේ නෑ ඒ එකකට අහුවුනොත්. :dull:

    මූට ඉතිං මුගේ ගෑණි බඩ වුනත් මහින්ද තමයි..🤣👍
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    100% hondata maintain karana wahaneka
    හරියට maintain කරන්න අමාරුයි නම්
    ඔක්කොමත් හරි බම් සුන්දරයෝ ඔය maintain කිරිල්ල තමයි සිහලුන්ට අරහංම දේ 🙄 තේරෙන්නේ නෑ බම් අපේ උන්ට දැනුම මදි කමද? උවමනාවක් නැතිකමද?, කුම්මැහිකමද?, මොකද්ද කියලා බම් 🧐🤔
     
    • Like
    Reactions: Cypress

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,738
    1,082
    113
    mehema wela thiyenne tyre ekak pupuralada? mama video eka baluwe na mata balanna aul. tyre ekak pupuralada naththn high speed gihinda?
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,377
    6,541
    113
    ඔය පොඩි ඇච්චො පැච්චොගෙ පොල් පටවල 100 ට යන එක නම් මෝඩ කමක්.
     
    • Like
    Reactions: Cypress