දක්ෂිණ අධිවේගී මාර්ගයට පිවිසීමට පෙර ... 2

djrox91

Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara
    දක්ෂිණ අධිවේගී මාර්ගයට පිවිසීමට පෙර ... 2

    expway1324194116_thumb_medium460_0.jpg


    අළුතින් ඉදිකරපු දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කරල මසකට ආසන්න වෙද්දි වෙලා තියන මාර්ග නීති කඩකිරීම් ප්‍රමාණය අති විශාලයි.
    අධිවේගී මාර්ගයෙහි ගමන් කරමින් තිබූ මෝටර් රථයෙන් බැස අවට සිරි නරඹමින් සිටි සහකාර කථිකාචාර්යවරයෙකු කිලෝ මීටර් අසූව කණුව අසලදී පෙරේදා (15) සවස අත්අඩංගුවට ගත් බව දක්‌ෂිණ අධිවේගී මාර්ග කොට්‌ඨාසය කියයි.
    http://w3lanka.blogspot.com/2011/12/blog-post_17.html
    දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කල දිනයේ සිට මේ දක්වා කාලයතුල මාර්ග නීතී කඩකල රියදුරන් 153 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබෙනවා.
    http://www.lakfmradio.com/index.php/newslocal/6268----153--
    අධිවේගී මාර්ගයක් සාමාන්‍ය මාර්ගයකට වඩා තරමක් වෙනස් ඇයිකියන දේ ගැන අපි මුල් ලිපියෙන් කථා කරා. අද අපි දක්ෂිණ අධිවේගී මාර්ගය හා සම්බන්ධ ගාස්තු සහ ප්‍රෙව්ශ මාර්ග ගැන දැනුවත් වෙමු .

    guide2_0113241954721324194116_thumb_medium460_0.jpg
    guide2_02132419550913241954721324194116_thumb_medium460_0.jpg

    (Click to enlarge)
    තවද මාර්ගය භාවිතය කරන අයුරු ගැන වටිනා උපදෙස් අඩංගු වීඩියෝ පෙලකුත් නිකුත් කරල තියනවා.මෙහි සංස්කරණය කල දැන්වීම් පෙලක් රූපවාහිනියේ විකාශය වෙනවා.

    Source:-http://tech-handiya.com/general/166-southern-highway-2.html
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    බොහොම ස්තූතියි. මම අද ගියා ඔය පාරෙ. ලංකාවෙ අයට ටිකක් වෙනස් අත්දැකීමක්. මේකෙන් කාලය සහ ඉන්ධන ඉතුරු වෙනව.
    Rep +