දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද සිට වේග සිමා කඩ&#348

Sep 10, 2009
51
6
0
36
Kotte
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද සිට වේග සිමා කඩ&#348

highway.jpg

මෑතකදී විවෘත වූ ලංකාවේ ප්‍රථම අධිවේගී මාර්ගය වන දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කල ටික කලකින්ම අනතුරු විශාල සංඛ්‍යාවක් වාර්තා විය.

එයට හේතුව වුයේ පැනවූ වේග සීමාව වන පැයට කිලෝමීටර් 100 ක වේගය ඉක්මවා යාමයි.
අධිවේගියේ මෙතෙක් කල් වාහන ගමන් ගත් ආකාරය දෙආකාරයට බෙදා වෙන්කළ හැක.

එක් වාහන කණ්ඩායමක් 100 හා 100 ට අඩු වේග සීමාවකින් ධාවනය කරද්දී තවත් කණ්ඩායමක් පැයට කිලෝමීටර් 160-180 දක්වා වේගයකින් ගමන් කළේය.මෙය වැලැක්වීම සඳහා මහාමාර්ග අමාත්‍යංශය විසින් අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාශය වෙත විශේෂ වේග සිමා උපකරණයක් බාර දී ඇත.

මෙම උපකරණයේ වටිනාකම රුපියල් ලක්ෂ 10 ක් වන අතර මේ වේග සිමා උපකරණය මගින් වාහනය ගමන් ගන්නා වේගය මීටර් 150 කට පෙර ප්‍රකාශ කල හැකි අතර වාහනය ධාවනය කරන රියදුරාගේ මුහුණ හා වාහනයේ අංක තහඩුව ජායාරුප ගතවේ.

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    oka denawa newei... oka hi karanda ona... oka thama anik ratawala karanne! speed giyoth camera eka minihage muhunai... number plate ekai photo ekak gannawa
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    oka denawa newei... oka hi karanda ona... oka thama anik ratawala karanne! speed giyoth camera eka minihage muhunai... number plate ekai photo ekak gannawa
    :yes: අරන් ගෙදරට පින්තූරයයි දඩ කොලයයයි දෙකම එනව ලස්සනටම
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,865
    113
    හැමතැනම
    මෙම නීතිය අදාළ වනුයේ සාමාන්‍ය ජනතාව සදහා පමණී.
    මැති ඇමතිවරුන්ට/ ඔවුන්ගේ පවුල්වල අයට/ ප්‍රභූන්ට මෙය අදාළ නැත

    :P
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    මෙම නීතිය අදාළ වනුයේ සාමාන්‍ය ජනතාව සදහා පමණී.
    මැති ඇමතිවරුන්ට/ ඔවුන්ගේ පවුල්වල අයට/ ප්‍රභූන්ට මෙය අදාළ නැත

    :P
    ගණන් ගන්න එපා බන් ලoකාවනේ:P
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,920
    344
    83
    ===() කියන්න බෑ () ===
    මෙම නීතිය අදාළ වනුයේ සාමාන්‍ය ජනතාව සදහා පමණී.
    මැති ඇමතිවරුන්ට/ ඔවුන්ගේ පවුල්වල අයට/ ප්‍රභූන්ට මෙය අදාළ නැත

    :P
    ආයෙත් අහලා ඇමතිලා යන්නේ 180 විතරනේ .
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    දැන් ඉතින් 100 පන්නලා ගිහින් හමාරයි..... හැබැයි ඔය නිතිය පොඩි මිනිස්සුන්ට විතරයි..... :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් ඔකේ අඩු වේග සීමා වල අයගෙත් මූණු සහ පින්තූරත් වැටෙනවද දන්නේ නෑ .. ඔය උපකරණෙ අහවල් එකකට ගෙනාවද මන්ද .. ලේසියෙන්ම දඩ ගහන්න තිබ්බ එක්සිට් පොයින්ට් එකේදී කලින්ම ආපු වාහනවලට ටිකට් එකේ වෙලාව බලලම .. :P
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    දැන් ඔකේ අඩු වේග සීමා වල අයගෙත් මූණු සහ පින්තූරත් වැටෙනවද දන්නේ නෑ .. ඔය උපකරණෙ අහවල් එකකට ගෙනාවද මන්ද .. ලේසියෙන්ම දඩ ගහන්න තිබ්බ එක්සිට් පොයින්ට් එකේදී කලින්ම ආපු වාහනවලට ටිකට් එකේ වෙලාව බලලම .. :P
    :lol: :lol: :lol: :lol:
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    යකෝ ඕකෙ 100 අඩුවෙන්න යන්න බෑ... අනිවා 100-120 වගේ වෙනවා :yes: :yes:
    100 අඩුවෙන් යන්න ගියාම පිස්සු හැදෙයි :angry: :angry: