දක්ෂිණ අධිවේගී මාර්ගයේ අවාසනාවන්ත දරුණු
අද උදේ පාන්දර car එකක් අනතුරට පත් වුනා. ගිලන් රථයෙන් කිවුවෙ නම් ජීවිතය ගැන විශ්වාසයක් තියන්න බැහැ කියලයි. අපි ප්‍රාර්ථනා කරමු එහෙම අනතුරක් නොවේවා කියල.









ane pl pl
දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරකින් සිදුවු පළමු මරණය අද අළුයම වාර්තා වුණා. මෙලෙස මියගොස් දෙහිවල ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 25 ක තරුණයෙක්. දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිහිටුවා ඇති ප‍්‍රධාන පොලිස් මුරපොලේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ ගාල්ල - ඉමදූවේ සිට කොට්ටාව දක්වා ධාවනය වූ මෝටර් රථයක් උතුරු කළුතර පොලිස් බල ප‍්‍රදේශයේ 21.5 කණුව ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බවයි.
