දක්ෂිණ අධිවේගී මාර්ගයේ පලමු අනතුර.......

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    Captain ජැක් ස්පැරෝ;11479589 said:
    තව කියෙන් කියක් වෙයිද දන්නේ නෑ.........
    තූ නොදොකින් ..
    යකොව් හුරුවෙනකම් ඔහොම තමා..
    පහුවෙනකොට හරියයි, ඉවසපන්ස්.. :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔකේ යන වාහන නොපෙරලුනොත් තමයි පුදුමේ :lol::lol:ඇයි ඊයේ මතකනේ අපේ අයට තබිබ ඉරිසායාව,කුහකකම සිත්වල පවතින තරංගත් ගුවනට මුසු උනාම ඔය වගේ දේවල් නෙවෙනවනමි තමයි පුදුමේ :lol::lol::lol::lol:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ආසයි මං පියාඹන්න කියල ඉගිල්ලුන එකෙක් වෙන්නැති.හයියෝ සිරිසේන යකෝ පුරුදු නැත්නම් ටිකක් හෙමින් යන්න එපැයි
     
    ඔන්න ඉතිං උදේ පාන්දරම උම්බෑ කියන්න ගත්ත. මොනාහරි හොඳ දෙයක් උනොත් ආණ්ඩුවෙන් වැරද්දක් උනොත් විරුද්ධ පක්ෂයෙන්.උඹත් හොඳයි උන්ටම
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,791
    3,374
    113
    ඔන්න ඉතිං උදේ පාන්දරම උම්බෑ කියන්න ගත්ත. මොනාහරි හොඳ දෙයක් උනොත් ආණ්ඩුවෙන් වැරද්දක් උනොත් විරුද්ධ පක්ෂයෙන්.උඹත් හොඳයි උන්ටම
    ඌ නිකන් ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක වගේ.:P:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔන්න ඉතිං උදේ පාන්දරම උම්බෑ කියන්න ගත්ත. මොනාහරි හොඳ දෙයක් උනොත් ආණ්ඩුවෙන් වැරද්දක් උනොත් විරුද්ධ පක්ෂයෙන්.උඹත් හොඳයි උන්ටම

    :lol::lol::lol::lol:උමිබැ කතාව අදාල නැ.මම ඇත්තම ඇත්ත කියුවෙ,අපේ අය ඉයේ හිටියෙ පාරට හෙන ගහපන් කියන තැන :lol::lol::lol: බලන්ඩ එපා කියපුව,වහිනව කියුව,විනාඩි පහෙන් ඉවරයි කියු‍ව,අධිවේගි පාර හදපු එක අපරාදෙලු,අනිතුරැ වෙනවලු,පාර හැදුවෙ රනිල්ලු තව තව එක එක කතා ගොඩායි. :yes::lol::lol::lol: සාප කර කර හිටියෙ ඒ සාපේ තමයි අර අහින්සක මිනිස්සු දෙන්නට වැදිල තියෙන්නෙ :yes::lol::lol:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    :lol::lol::lol::lol:උමිබැ කතාව අදාල නැ.මම ඇත්තම ඇත්ත කියුවෙ,අපේ අය ඉයේ හිටියෙ පාරට හෙන ගහපන් කියන තැන :lol::lol::lol: බලන්ඩ එපා කියපුව,වහිනව කියුව,විනාඩි පහෙන් ඉවරයි කියු‍ව,අධිවේගි පාර හදපු එක අපරාදෙලු,අනිතුරැ වෙනවලු,පාර හැදුවෙ රනිල්ලු තව තව එක එක කතා ගොඩායි. :yes::lol::lol::lol: සාප කර කර හිටියෙ ඒ සාපේ තමයි අර අහින්සක මිනිස්සු දෙන්නට වැදිල තියෙන්නෙ :yes::lol::lol:

    අපේ සාපෙ නෙමෙයි නොමිලේ යන්න දෙනවා කියල exit එකේදී සල්ලි ගත්තම දෙස් තිය තිය ගියපු මිනිස්සුන්ගෙ සාපෙ :lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1258729
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land

    :dull::dull: ekath eththa ban.. thawamath okata irisita karana eun innawa.. oka asarthaka unoth masa ganak kiyawanna puluwanne
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අපේ සාපෙ නෙමෙයි නොමිලේ යන්න දෙනවා කියල exit එකේදී සල්ලි ගත්තම දෙස් තිය තිය ගියපු මිනිස්සුන්ගෙ සාපෙ :lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1258729

    ජාතික එකේ නිවුස් ගොඩක් අය බලනව ඒ කියන්නෙ :yes::lol::lol:
    බැන බැනා හොරනේ බලනව ඒක කමක් නැ ඉතින් අවුලක් නැ :yes: මම නමි දන්නෙ නැ ඔය කතාව මේක දකිනකමි මම ජාතික එකේ නිවුස් බලන්නෙ නැ :lol::lol: ඒහෙනමි ඒක තමයි වෙලා තියෙන්නෙ අපේ උන්ගේ සාපෙයි ඒ සාපෙයි දෙකම එකතුවෙලා :yes::lol::lol: නිකන් යන්ඩ ගියපු උන් සාප කර කර යන්ඩ ඇත්තෙ,නිකන් යන්ඩ දෙනව කියල ටිකට කඩපුවම තියෙන ආතල් එක කොහොමද :lol::lol:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ජාතික එකේ නිවුස් ගොඩක් අය බලනව ඒ කියන්නෙ :yes::lol::lol:
    බැන බැනා හොරනේ බලනව ඒක කමක් නැ ඉතින් අවුලක් නැ :yes: මම නමි දන්නෙ නැ ඔය කතාව මේක දකිනකමි මම ජාතික එකේ නිවුස් බලන්නෙ නැ :lol::lol: ඒහෙනමි ඒක තමයි වෙලා තියෙන්නෙ අපේ උන්ගේ සාපෙයි ඒ සාපෙයි දෙකම එකතුවෙලා :yes::lol::lol: නිකන් යන්ඩ ගියපු උන් සාප කර කර යන්ඩ ඇත්තෙ,නිකන් යන්ඩ දෙනව කියල ටිකට කඩපුවම තියෙන ආතල් එක කොහොමද :lol::lol:
    මම ජාතික එකේ නිව්ස් බලන්නෙ නෑ බං.:eek:
    මම නම් මාස දෙකක් වත් යනකන් ඕකෙ යන්නෙ නෑ අපි කොච්චර හොඳට ගියත් වැඩක් නෑ අනිත් එකා යන්න දන්නෙ නැත්නම්.අනිත් එක තියෙන්නෙත් TRACK දෙකයි accident එකක් උනාම අයිනට කරල නවත්තන්න බෑනෙ හැම අනතුර්කදිම. වාහන ගොඩක් ආවොත් ඉතිං සොරිම තමයි. මාස 2 ක් පනිනකන් ගාලු පාර හොඳයි :lol:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Becuase of these kind of accidents government will decrease the maximum speed limit for sure....:(

    අනිවා ඒක කරන්න වෙයි. මුන් හයිවේ එක රේස් ට්‍රැක් එකක් කරගන්නයි යන්නෙ :lol:
    අන්තිමට පාරත් කාල ජීවිතත් නැතිකරගනී :yes:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මෙකනම් සම්පූර්න ඇත්ත :yes::yes::yes::yes:

    සාමාන්‍ය පාරක වගේ නෙමෙයි නෙ බං ඉස්සරහ යන එක නයා ගහල පෙරල ගත්තොත් පිටි පස්සෙන් එන මිනිහ එක පාර බ්රේක් කරන්න ඕන(කපාගන්න වෙන track එකක් නෑනෙ) පිටි පස්සෙ එකා බ්රේක් කරපු ගමන් ඉතිං උගේ පිටි පස්සෙ වාහනයක් තිබ්බොත් ඌ ඇවිත් අනිත් එකාගෙ කරේ යනව. සාමාන්‍ය පාරක වගේ වාහන එකක් හෝ දෙකක් හැප්පිලා අනතුර නැවතුනොත් වාසනාව තමයි. trafic වැඩි වෙනකොට තමයි අනතුරේ ප්‍රමාණයත් වැඩි වෙන්නෙ:yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    අනිවා ඒක කරන්න වෙයි. මුන් හයිවේ එක රේස් ට්‍රැක් එකක් කරගන්නයි යන්නෙ :lol:
    අන්තිමට පාරත් කාල ජීවිතත් නැතිකරගනී :yes:

    මාස 3 ක් වාගේ යනකන් ස්පීඩ් එක 80 වාගේ දුන්නොත් හොඳයි..නැත්තම් මුන් නිකන් මැරෙනවා මේ යන විදිහට...:(:(
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ආසයි මං පියාඹන්න කියල ඉගිල්ලුන එකෙක් වෙන්නැති.හයියෝ සිරිසේන යකෝ පුරුදු නැත්නම් ටිකක් හෙමින් යන්න එපැයි
    ඔව් බන්.........
    මූ ලැල්ලටම පාගන්න ඇති............
     
    Similar threads