තූ නොදොකින් ..Captain ජැක් ස්පැරෝ;11479589 said:තව කියෙන් කියක් වෙයිද දන්නේ නෑ.........
යකොව් හුරුවෙනකම් ඔහොම තමා..
පහුවෙනකොට හරියයි, ඉවසපන්ස්..

තූ නොදොකින් ..Captain ජැක් ස්පැරෝ;11479589 said:තව කියෙන් කියක් වෙයිද දන්නේ නෑ.........

ඔකේ යන වාහන නොපෙරලුනොත් තමයි පුදුමේඇයි ඊයේ මතකනේ අපේ අයට තබිබ ඉරිසායාව,කුහකකම සිත්වල පවතින තරංගත් ගුවනට මුසු උනාම ඔය වගේ දේවල් නෙවෙනවනමි තමයි පුදුමේ
![]()
ඌ නිකන් ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක වගේ.ඔන්න ඉතිං උදේ පාන්දරම උම්බෑ කියන්න ගත්ත. මොනාහරි හොඳ දෙයක් උනොත් ආණ්ඩුවෙන් වැරද්දක් උනොත් විරුද්ධ පක්ෂයෙන්.උඹත් හොඳයි උන්ටම

ඔන්න ඉතිං උදේ පාන්දරම උම්බෑ කියන්න ගත්ත. මොනාහරි හොඳ දෙයක් උනොත් ආණ්ඩුවෙන් වැරද්දක් උනොත් විරුද්ධ පක්ෂයෙන්.උඹත් හොඳයි උන්ටම

උමිබැ කතාව අදාල නැ.මම ඇත්තම ඇත්ත කියුවෙ,අපේ අය ඉයේ හිටියෙ පාරට හෙන ගහපන් කියන තැන 

බලන්ඩ එපා කියපුව,වහිනව කියුව,විනාඩි පහෙන් ඉවරයි කියුව,අධිවේගි පාර හදපු එක අපරාදෙලු,අනිතුරැ වෙනවලු,පාර හැදුවෙ රනිල්ලු තව තව එක එක කතා ගොඩායි. 

සාප කර කර හිටියෙ ඒ සාපේ තමයි අර අහින්සක මිනිස්සු දෙන්නට වැදිල තියෙන්නෙ 

ekath eththa ban.. thawamath okata irisita karana eun innawa.. oka asarthaka unoth masa ganak kiyawanna puluwanneඅපේ සාපෙ නෙමෙයි නොමිලේ යන්න දෙනවා කියල exit එකේදී සල්ලි ගත්තම දෙස් තිය තිය ගියපු මිනිස්සුන්ගෙ සාපෙ
http://www.elakiri.com/forum/showthread.php?t=1258729

මම නමි දන්නෙ නැ ඔය කතාව මේක දකිනකමි මම ජාතික එකේ නිවුස් බලන්නෙ නැ 
ඒහෙනමි ඒක තමයි වෙලා තියෙන්නෙ අපේ උන්ගේ සාපෙයි ඒ සාපෙයි දෙකම එකතුවෙලා 

නිකන් යන්ඩ ගියපු උන් සාප කර කර යන්ඩ ඇත්තෙ,නිකන් යන්ඩ දෙනව කියල ටිකට කඩපුවම තියෙන ආතල් එක කොහොමද 

මම ජාතික එකේ නිව්ස් බලන්නෙ නෑ බං.ජාතික එකේ නිවුස් ගොඩක් අය බලනව ඒ කියන්නෙ
බැන බැනා හොරනේ බලනව ඒක කමක් නැ ඉතින් අවුලක් නැමම නමි දන්නෙ නැ ඔය කතාව මේක දකිනකමි මම ජාතික එකේ නිවුස් බලන්නෙ නැ
ඒහෙනමි ඒක තමයි වෙලා තියෙන්නෙ අපේ උන්ගේ සාපෙයි ඒ සාපෙයි දෙකම එකතුවෙලා
නිකන් යන්ඩ ගියපු උන් සාප කර කර යන්ඩ ඇත්තෙ,නිකන් යන්ඩ දෙනව කියල ටිකට කඩපුවම තියෙන ආතල් එක කොහොමද
![]()

අපි කොච්චර හොඳට ගියත් වැඩක් නෑ අනිත් එකා යන්න දන්නෙ නැත්නම්.

Becuase of these kind of accidents government will decrease the maximum speed limit for sure....![]()

මෙකනම් සම්පූර්න ඇත්ත![]()

අනිවා ඒක කරන්න වෙයි. මුන් හයිවේ එක රේස් ට්‍රැක් එකක් කරගන්නයි යන්නෙ
අන්තිමට පාරත් කාල ජීවිතත් නැතිකරගනී![]()

තූ නොදොකින් ..
යකොව් හුරුවෙනකම් ඔහොම තමා..
පහුවෙනකොට හරියයි, ඉවසපන්ස්..![]()

ඔව් බන්.........ආසයි මං පියාඹන්න කියල ඉගිල්ලුන එකෙක් වෙන්නැති.හයියෝ සිරිසේන යකෝ පුරුදු නැත්නම් ටිකක් හෙමින් යන්න එපැයි