දක්ෂිණ අධිවේගී මාර්ගයේ පලමු අනතුර.......
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පලමු අනතුර...
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව ප‍්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. අද (28) පෙරවරු 7.15 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ ප‍්‍රකාශ කළේ. අධිවේගී මාර්ගයේ ගමන් කරමින් තිබූ වෑන් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පෙරලීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා හොරණ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය ප‍්‍රකාශ කළේ. දක්‍ෂිණ අධිවේගී මාර්ගය ජනතාවට විවෘත කිරීමෙන් අනතුරුව සිදුවූ ප‍්‍රථම අනතුර ලෙසයි මෙය වාර්තා වන්නේ.
Hiru News

pudanakotama kapi yaka 