දක්ෂිණ අධිවේගී මාර්ගය
අධිවේගී මාර්ග අපි හැමෝම වගේ භාවිතා කරනවනේ. එක නිසා මම හිතුවා හැමෝටම ප්‍රයෝජනවත් වෙන තොරතුරු ටිකක් දෙන්න ඕන කියලා.
අපි හැමෝටම වාහන නෑනේ. වාහන තියන අය වාහන වලින් අධිවේගී මාර්ගයේ ගමන් කරනවා. නැති අය අධිවේගී මාර්ගය හරහා යන බස් වලින් ගමන් කරනවා. අන්න ඒ දෙගොල්ලොන්ටම ප්‍රයෝජනවත් වෙන තොරතුරු ටිකක් මෙතන තියෙන්නේ.
මුලින්ම වාහන වලින් ගමන් කරන අයට අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරු අතර වාහන කාණ්ඩ අනුව අයවෙන මිල ගණන් මෙතනින් බලාගන්න පුළුවන්. ඒ වගේම අන්තර් හුවමාරු අතර ඇති දුර ප්‍රමාණයන්.
මේකේ තියෙන්නේ ගාල්ලට පසුව තියන අන්තර් හුවමාරුවලින් පිට උනාම ආසන්න ප්‍රධාන නගර වලට තියන දුර ප්‍රමාන.
ඔන්න දැන් තියනවා අධිවේගී මාර්ගයේ ධාවනය වන බස් වල ගමන් කරන අයට බස් ගැන තොරතුරු ලබාගන්න අවශ්‍ය කරන ඩිපෝ වල දුරකථන අංක. මොකද 1969 කියන අංකයෙන් බස් තොරතුරු ලබාගන්න හැකියාවක් නෑ කියල සදහන් වෙන්නේ.
තවත් තොරතුරු සොයාගත් වහාම මේ thread එක යාවත්කාලින කරන්නම්. දැනට එපමනයි. මේ තොරතුරු කාට හරි උදව් වෙයි කියල හිතනවා. ස්තුති....!

Last edited: