දක්ෂ උපසිරැසිකරුවන් අවශ්‍යයි - සාධාරණ ගෙව
අපගේ ව්‍යාපෘතියක් සඳහා වීඩියෝ පට සඳහා සිංහල උපසිරැසි යෙදවියහැකි දක්ෂයන් අවශ්‍යයි-ගෙවීම් කරමි
@බොහොමයක් වීඩියෝ විනාඩි 01 සිට විනාඩි 10-15 දක්වා පමණි (විනාඩි 01,02,05,08,10...)
@මෙම වීඩියෝ පට සඳහා ඉංග්‍රීසි උපසිරැසි අන්තර්ජාලයේ නැත
@තමන් විසින්ම වීඩියෝව නරඹමින් උපසිරසි යෙදවීමට හැකි විය යුතුය
@අවශ්‍යනම් උපසිරැසි යෙදීමට අවශ්‍ය වන මෘදුකාංග සැපයිය හැක (වීඩියෝ පටය නරඹමින් මෘදුකාංග යෙදවිය හැකි )තවද සිංහල අකුරු පහසුවෙන් ටයිප් කල හැකි මෘදුකාංගද සැපයිය හැක
ඔබ මේ පිලිබඳව උනන්දුවක් දක්වයිනම් පමණක් PM කරන්න ඔබේ හැකියාවට
EZ Cash හරහා අපෙන් වටිනා ගෙවීමක් කරනු ලැබේ
ඉක්මනින් අවශ්‍යයි
අදාල අය පමණක් POST කිරීමට කාරුණික වන්න