දක්ෂ උපසිරැසිකරුවන් අවශ්‍යයි - සාධාරණ ගෙ&#3520

pulsedeal

Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    දක්ෂ උපසිරැසිකරුවන් අවශ්‍යයි - සාධාරණ ගෙ&#3520

    අපගේ ව්‍යාපෘතියක් සඳහා වීඩියෝ පට සඳහා සිංහල උපසිරැසි යෙදවියහැකි දක්ෂයන් අවශ්‍යයි-ගෙවීම් කරමි

    @බොහොමයක් වීඩියෝ විනාඩි 01 සිට විනාඩි 10-15 දක්වා පමණි (විනාඩි 01,02,05,08,10...)
    @මෙම වීඩියෝ පට සඳහා ඉංග්‍රීසි උපසිරැසි අන්තර්ජාලයේ නැත
    @තමන් විසින්ම වීඩියෝව නරඹමින් උපසිරසි යෙදවීමට හැකි විය යුතුය
    @අවශ්‍යනම් උපසිරැසි යෙදීමට අවශ්‍ය වන මෘදුකාංග සැපයිය හැක (වීඩියෝ පටය නරඹමින් මෘදුකාංග යෙදවිය හැකි )තවද සිංහල අකුරු පහසුවෙන් ටයිප් කල හැකි මෘදුකාංගද සැපයිය හැක
    ඔබ මේ පිලිබඳව උනන්දුවක් දක්වයිනම් පමණක් PM කරන්න ඔබේ හැකියාවට
    EZ Cash හරහා අපෙන් වටිනා ගෙවීමක් කරනු ලැබේ
    ඉක්මනින් අවශ්‍යයි

    අදාල අය පමණක් POST කිරීමට කාරුණික වන්න
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බම්ප්............

    මේ කියන දේවල් නම් කරන්න පුළුවන් මචං...
    නමුත් මම අම්බානක් කාර්යය බහුලය
     
    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    මට නම් වැඩේ පුළුවන්
    කඩ්ඩත් පුළුවන්
    වැඩේ sure ද?
    payment එහෙම
     
    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    Bump

    අපගේ ව්‍යාපෘතියක් සඳහා වීඩියෝ පට සඳහා සිංහල උපසිරැසි යෙදවියහැකි දක්ෂයන් අවශ්‍යයි-ගෙවීම් කරමි

    @බොහොමයක් වීඩියෝ විනාඩි 01 සිට විනාඩි 10-15 දක්වා පමණි (විනාඩි 01,02,05,08,10...)
    @මෙම වීඩියෝ පට සඳහා ඉංග්‍රීසි උපසිරැසි අන්තර්ජාලයේ නැත
    @තමන් විසින්ම වීඩියෝව නරඹමින් උපසිරසි යෙදවීමට හැකි විය යුතුය

    ඔබ මේ පිලිබඳව උනන්දුවක් දක්වයිනම් පමණක් PM කරන්න ඔබේ හැකියාවට
    EZ Cash හරහා අපෙන් වටිනා ගෙවීමක් කරනු ලැබේ
    ඉක්මනින් අවශ්‍යයි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    reputation_neg.gif
    දක්ෂ උපසිරැසිකරුවන්... 09-14-2013 09:39 AM -------
    බම්ප් එකකටත් රිදෙන නපුස් පුගුලන් ඇති තැනකි එළකිරිය............:oo::dull: