දක්ෂ හැකර් (hacker) කෙනෙක් වෙන්න නම් මොනවද කරන්න 
ඔනම කෙනෙකුට ඩෝං ගාල හැකර් කෙනෙක් වෙන්න බෑ. ඉගෙන ගන්න ගොඩක් දෙවල් ඔන. අනික ටියුටෝරියල් බලල එකක් දෙකක් හැකි කරා කියලා එයා හැකර් කෙනෙක් වෙන්නෙත් නෑ. නියම හැකර් කෙනෙක් වෙන්න නම් හොද ලොජිකල් මයින්ඩ් එකක් තියෙන්න ඔනමයි.
දැනට මම පරිගණක ඉංජිනේරු විද්‍යාව හදාරමින් ඉන්න සිසුවෙක්. අමතරව information security (InfoSec) professional හදාරනවා. ඒ කියන්නේ ඔය විනාශකාරී හැකර්ලව නීතියේ රැහැනට අල්ලන කටයුත්ත කරන්න මෙ තාක්ෂණය භාවිතා කරන්න පුලුවන්..
අපිට සිකියුරිටි ලෙක්චර් එක කළේ ඉන්දියන් ලෙක්චර් කෙනෙක්. ඉතිං එයා ලෙක්චර් එක පටන් ගත්දි කියපු වචන කීපය අහපුවම අපිට ලෙක්චර් එකත් එපාවුණා.
" දෙයාර් ඊස් නෝ ඉන්ටර්නෙට් ඇන්ඩ් කොම්පියටර් සිකියුරිටි. "
ලෙක්චර් එක ඉවර වුණාම තමයි තේරුම් ගත්තේ මෙ ලෝකෙ පරිගණක හා අන්තර්ජාලයේ නැතිම දේ ආරක්ෂාව කියලා.
ඒක තේරුම් ගන්නේ මෙහෙමයි. කෙනෙක් පරිගණක වැඩසටහනක් ලිව්වොත් එයාට පැලුවන් උපරිමෙන් ඒක ලියනවා. එයා ලියන්නේ එයාට තර්ක කරන්න පුලුවන් හැකියාව මත. ඒත් තවත් කෙනෙක්ට පුලුවන් වුණොත් එයාට වඩා වැඩිපුර හෝ වෙනස් තර්කයක් ගේන්න ඔහු තමයි දිනන්නේ. හැබැයි මතක තියාගන්න ඔන දෙවනියට දිනපු කෙනාව වඩා වැඩියෙන් තර්ක යොදන අය අනිවාරෙන් ඉන්නවා. ඒ කියන්නේ මෙ ලොක් තවම සර්වසම්පූර්ණ වැඩසටහනක් නිර්මාණය වෙලා නෑ. තියරි වලට අනුකූලව එහෙම එකක් නිර්මාණය කරන්නත් බෑ.
ඉතිං මෙ ආරක්ෂාව කියල දෙයක් නැති ලෝකෙක අපි හැක් තවත් කෙනෙක්ට හානියක් වෙන විදියට හැකින් යොදාගන්නවා කියන්නේ. අපි කරන්නේ මහ ලොකු දෙයක් නෙවෙයි කියල තේරුම් ගන්න වෙනවා. ආරක්ෂාව මෙ තරම් අඩුයි නම් හැකර් කෙනෙක් කියන්නේ ඒ තරම් ලොකු කෙනෙක් නෙවෙයි.
මෙක මම කියන්නේ අපේ පොඩි මල්ලිලාට. ඉතිං පාසැල් වයස කියන්නේ මගේ නම හැකර් කෙනෙක් වෙන්න උණ තිබුණු හොදම වයස. ඹයාලටත් එහෙමයි කියල හිතනවා. ඔයාල දකිනවා අපේ ලංකාවෙ සමහර අයියලා ෆේස්බුක් එක පුරාම මමයි හැකර් මමයි හැකර් කියල ගහගෙන දවස පුරාම ෆේස් බුක් එකට වෙලා ඉන්නවා. ඒ මදිවට ගූගල් එකෙන් හොයාගත්ත හැක් කරපු වෙබ් සයිට් හොය හොය හැම තැනම වපුරනවා තමන් කළා වගේ. තව ලෝකෙ ප්‍රසිද්ධ විනාශකාරී හැකර්ලගේ නම් ටික කට පාඩම් කරගෙන ඒවත් කියව කියව ඉන්නවා. ඒ මදිවට ගොඩක් දේශීය හැකර්ස්ල කියන කතාවක් තමයි මම ඉන්විසිබල්. මාව අල්ලන්න කාටවත් බෑ. මම තමයි හොයන්නම බැරි කෙනා. මම කලින් කිව්ව වගේ ෆේස්බුක් යූසර් නෙම් එක තියෙනවානම් ඉන්න තැන හොයාගන්න පුලුවන් තරමට හෙ අන්තර්ජාලයේ ආරක්ෂාව අඩුයි. ඉතිං මොන ඉන්විසිබල්ද.
image
ඉතිං මෙව දකින අපේ පොඩි වුන් හිතන්නේ මෙනන් නියම හැකර් ලයිෆ් එක. මමත් දවසම ෆේස්බුක් එකේ ඉන්නවා. හැමතැනම හැකර් කියල ගහගන්නවා. පොෂ් නමක් දාගෙන ඉන්විසිබල් වෙලා ඉන්නවා. මෙ විදියට හිතල උන් ටිකත් මෙ වැඩෙ පටන් ගන්නවා. ඔන්න අයියල දිහා බලල මල්ලිලත් හැකර්ල වුණා. මෙක තමයි ඇත්තටම සිද්ධ වෙන්නේ.
ඉතිං අපේ රටෙ අනාගතේ බාරගන්න ඉන්න පොඩ් මල්ලියෝ. නිකමට හිතල බලන්න හැකර් කෙනෙක් වෙන්න ෆේස්බුක් හිටියට. හැමතැනම හැකර් කියල ගහගත්තට. ඉන්විසිබල් කිව්වට වූ හැකර් වෙන්නේ නෑ. දවසම ෆේස්බුක් එකේ ඉන්නවනම් එයා ඉගෙන ගත්ත කෙනෙක් වෙන්න බෑ. ඉගෙන ගන්න කෙනෙක් වෙන්නත් බෑ. පැහැදිලිවම එයා කාලය කා දමන කෙනෙක්. අනික නියම හැකර් කෙනෙක්ට කාගෙවත් නම් කටපාඩම් කරන්නවත්. හැක් කරපු වෙබ් සයිට් ප්‍රමෝට් කරන්නවත් අවශනතාවයක් නෑ. වෙලාවකුත් නෑ. රියල් හැකර් කෙනෙක් කවදාවත් මමයි හැකර් මමයි හැකර් කිය කිය කියවන්නේ නෑ. එහෙම කියවනවානම් ඒක තමයි එයා මෙලෝ දෙයක් නොදන්න කෙනෙක් කියන්න එකම සුදුසු කම.
මමත් ඉස්සර හැකර් කියල කියන්න පුදුම ආසයි. ඒත මෙලෝ දෙයක් දැනගෙන හිටියේ නෑ. ඇත්ත ලෝකෙට ආවම නිවැරදි දැනීම ආවම තමයි හැමදේම තේරුම් ගියෙ.
ලංකාවෙ ඉන්න ගොඩක් ලෙක්චර්ස්ලට පුදුම දැනුමක් තියෙන්නේ. සමහර දෙවල් කරල පෙන්නනකොට අපිට අදහගන්නත් අමාරුයි. මෘදුකාංග වල සීරියල් නම්බර් ස්කිප් කිරීම තවත් කෙනෙක්ගේ පරිගණක ඇති තොරතුරු බැලීම. කෙනෙක් යම් ඊමෙල් එකකින් අන්තර්ජාලයට ලොග් වූ විට ඔහු ලොග් වූ තැන. ඔහුගේ වෙනත් තොරතුරු ආදි බැලීම ආදී සුලු සුලු දේවල් වුණත් පුදුම හිතෙන ආකාරයට කරල පෙන්වන්න ඔව්න්ට පුලුවන්. ඒත් ඔවුන් කවමදාවත් හිතලවත් නැතුව ඇති තමන්ගේ දැනුමෙන් කාටවත් හානියක් කරන්න. නිතර නිතර විවිධ රටවල් වලට යන්නේ ඔවුනුත් මෙතුමන්ගෙන් උදව් ඉල්ලන නිසා.අපේ අය ගොඩක් තැන් වගදි කතා කරන්නේ ලංකාවෙ කොහෙද හැකර්ස්ලා කියලා. ලංකිවෙ ඉන්නනේ අඥ්ඥාන් හැකර්ස්ලා නෙවෙයි. බුද්ධමති හැකර්ස්ලා. ඒකයි මම මෙ ටික දැම්මෙ
ලංකාව කියන්නේ ගොඩක් බුද්ධිමතුන්ගෙන් පිරුණු රටක්. ඔනම රටකට ගියාප අපේ බුද්ධිමතුන්ට පැහැදිලි උසස් තැනක් තියෙනවා. ඉතිං මල්ලියෝ හැකර් කෙනෙක් වෙන්න තියෙන හොදම මාර්ගය තමයි ඉගෙන ගන්න එක. පාසැල් අධනයාපනය සාර්ථකව ඉවර කරන්න. අනිවාරෙන් මොනයම් හෝ උසස් අධ්‍යාපනයක් ලබන්න. කැම්පස් යන්න බැරි වුණොත් පෞද්ගලික ආයතන ඔන තරම් තියෙනවා ඉගෙන ගන්න. ආස දේ ඉගෙන ගන්න. ඒකෙන්ම ප්‍රවීණයෙක් වෙන්න උත්සහ කරන්න. ඒ වෙනකොට ලෝකෙ ඔන කෙනෙක්ට බලපෑමක් කරන්න පුලුවන් හැකර් කෙනෙක් වෙන්න ඔයාට පුලුවන් වෙයි. ඒ වගේම බෞද්ධයෙක් විදියට හැකිං වලින් ගන්න පුලුවන් උපරිම සතුටත් ලබාගනී. යම් යම් දේ නිසා විනාශකාරී ලෙස හැක් කටයුතුරු කළත් ලෝකයේ හැම හැකර් කෙනෙක්ම අදාල විෂය ප්‍රගුණ කරපු අය.
ආරක්ෂාක් පෞද්ගලිකත්වයක් නැති අන්තර්ජාල පරිගණක ලෝකේ හැකිං ගැන පම්පෝරි ගහන්න එපා. හැකිං වුණාත් හොදට ඉගෙන ගන්න. දන්න දෙයක් කෙනෙක්ට කියල දෙන්න. නිවැරදි දේම කරන්න උත්සහ කරන්න. කෙනෙක්ට කරදරයක් වෙනවානම් ඒ ගැන දෙපාරක් හිතන්න. මොනවා කළත් අපි බෞද්ධයෝ කියල හිතන්න. ප්‍රසිද්ධිය ලබමින් හෝ නොලබමින් ලෝකයේ බුද්ධිමතුන් අතරට යන්න උත්සහ කරන්න. අපේ මෙ පුංචි රට හොර හැකර්වරුන්ගෙන් බොරු හැකර් වරුන්ගේන සහ විනාශකාරී හැකර්වරුන්ගෙන් නෙමෙයි. බුද්ධිමත් ආරක්ෂාකරී ලෝකයට වැඩදායි ලෝකමය මවිතර කරවන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න හැකර්ලගෙන් පුරවන්න උත්සහ කරන්න.ඉන්විසිබල් වෙන්න කලින් . හැකින් ගැන කියවන්න කළින් ඒ ගැන නිවැරදිව ඉගෙනගෙන ඉන්න. ඊට පස්සේ ඒවට විසදුම් හම්බුණාම ඒන ක්රියාතම්ක් කරන්න. කියන්න ගොඩක් දේවල් තිබුණත් වෙලාව මදි. අකමැත්තක් නැත්නම් තවත් දෙවල් පස්සෙ වෙලාව තියෙන හැටියට කියන්නම්.
අදහස් ඉදිරිපත් කිරීමෙදී හා පිවීමෙදි සර්වසම්පූර්ණ කෙනෙක් නෙවෙයි. ඒ නිසා අඩුපාඩු ඇති.
මෙ ලිපියට ගොඩක් අය කැමති වෙන එකක් නෑ. ඒත් මෙක තමයි ඇත්ත තත්වෙ.