දක්‍ෂතාවයේ~රහස

ndgdevinda

Member
Jan 23, 2009
4
0
1
:) SUPERB MACHO....
පිච්චුවේ මොනවද?

විශ්‍රාම ගැනීමෙන් පසු මාස කීපයක් කාන්සියෙන් නිවෙසට ම වී ගතකළ ශාන්ති තම අසල්වැසි මිතුරියක වන චාන්දනී ද සමඟ සෑම ඉරු දිනකම කොල්ලුපිටියේ පැවැත්වූ කුකරි ක්ලාස් එකකට යන්නට පටන් ගත්තාය. සෑම දිනකම පාහේ ඇය පන්තියේදී ඉගෙන ගත් කෑමක් පිසීමට ගොස් ඒවා පිළිස්සීමේ හේතුවෙන් ගුරුවරියගේ දෝෂ දර්ශනයට ලක්වූවාය. එක් සඳුදාවක හවස ශාන්තිගේ සැමියාට හන්දියේදී චාන්දනී මුණ ගැසිණ.
’හරි වැඩේනෙ මිස්ටර් චන්ද්‍රසිරි වුණේ. ඊයෙ ශාන්තිව කුකරි ක්ලාස් එකෙන් එළියට දැම්මනෙ.’ චාන්දනී ඇස් නටවා කියමින් දිග කතාවකට මුල පිරුවාය.
තම බිරිය ගේ තරාතිරම හොඳින් දත් චන්ද්‍රසිරි සිනාසී මෙසේ ඇසුවේය.
’ඇයි, ඊයෙ එයා මොනවද පිච්චුවේ?’
’මුළු කුකරි ක්ලාස් එකම.’ චාන්දනී හැකි තරම් කට අරිමින් කීවාය.

:lol:

බැලුවා නම් Bump එකක් හරි දිලා යන්න
නැත්නම් හරි නෑ නේ
:P

[/QUOTE]