හා හා හා.......... පට්ටයි ඕයි
KPZ Well-known member Apr 15, 2011 17,331 1,622 113 where I wanna be Jul 2, 2011 #21 හා හා හා.......... පට්ටයි ඕයි
kingdewi Well-known member Sep 28, 2006 19,515 1,018 113 (¯`◦—╬ღ♥Psy Clinic ♥ღ╬—◦´¯) Jul 2, 2011 #29 lolz
nidarsha91 Well-known member Sep 21, 2010 6,326 5,130 113 ......පුංචි ඉතාලියේ ....... Jul 2, 2011 #31 mona bumpda........rep ne ela aaaaaaaa
N ndgdevinda Member Jan 23, 2009 4 0 1 Jul 2, 2011 #32 SUPERB MACHO.... පිච්චුවේ මොනවද? විශ්‍රාම ගැනීමෙන් පසු මාස කීපයක් කාන්සියෙන් නිවෙසට ම වී ගතකළ ශාන්ති තම අසල්වැසි මිතුරියක වන චාන්දනී ද සමඟ සෑම ඉරු දිනකම කොල්ලුපිටියේ පැවැත්වූ කුකරි ක්ලාස් එකකට යන්නට පටන් ගත්තාය. සෑම දිනකම පාහේ ඇය පන්තියේදී ඉගෙන ගත් කෑමක් පිසීමට ගොස් ඒවා පිළිස්සීමේ හේතුවෙන් ගුරුවරියගේ දෝෂ දර්ශනයට ලක්වූවාය. එක් සඳුදාවක හවස ශාන්තිගේ සැමියාට හන්දියේදී චාන්දනී මුණ ගැසිණ. ’හරි වැඩේනෙ මිස්ටර් චන්ද්‍රසිරි වුණේ. ඊයෙ ශාන්තිව කුකරි ක්ලාස් එකෙන් එළියට දැම්මනෙ.’ චාන්දනී ඇස් නටවා කියමින් දිග කතාවකට මුල පිරුවාය. තම බිරිය ගේ තරාතිරම හොඳින් දත් චන්ද්‍රසිරි සිනාසී මෙසේ ඇසුවේය. ’ඇයි, ඊයෙ එයා මොනවද පිච්චුවේ?’ ’මුළු කුකරි ක්ලාස් එකම.’ චාන්දනී හැකි තරම් කට අරිමින් කීවාය. සිළුමිණ බැලුවා නම් Bump එකක් හරි දිලා යන්න නැත්නම් හරි නෑ නේ [/QUOTE]
SUPERB MACHO.... පිච්චුවේ මොනවද? විශ්‍රාම ගැනීමෙන් පසු මාස කීපයක් කාන්සියෙන් නිවෙසට ම වී ගතකළ ශාන්ති තම අසල්වැසි මිතුරියක වන චාන්දනී ද සමඟ සෑම ඉරු දිනකම කොල්ලුපිටියේ පැවැත්වූ කුකරි ක්ලාස් එකකට යන්නට පටන් ගත්තාය. සෑම දිනකම පාහේ ඇය පන්තියේදී ඉගෙන ගත් කෑමක් පිසීමට ගොස් ඒවා පිළිස්සීමේ හේතුවෙන් ගුරුවරියගේ දෝෂ දර්ශනයට ලක්වූවාය. එක් සඳුදාවක හවස ශාන්තිගේ සැමියාට හන්දියේදී චාන්දනී මුණ ගැසිණ. ’හරි වැඩේනෙ මිස්ටර් චන්ද්‍රසිරි වුණේ. ඊයෙ ශාන්තිව කුකරි ක්ලාස් එකෙන් එළියට දැම්මනෙ.’ චාන්දනී ඇස් නටවා කියමින් දිග කතාවකට මුල පිරුවාය. තම බිරිය ගේ තරාතිරම හොඳින් දත් චන්ද්‍රසිරි සිනාසී මෙසේ ඇසුවේය. ’ඇයි, ඊයෙ එයා මොනවද පිච්චුවේ?’ ’මුළු කුකරි ක්ලාස් එකම.’ චාන්දනී හැකි තරම් කට අරිමින් කීවාය. සිළුමිණ බැලුවා නම් Bump එකක් හරි දිලා යන්න නැත්නම් හරි නෑ නේ [/QUOTE]