දකිමි සිහිනයක

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අද ඇතුලට යද්දිම අක්කව දැක්කා
    මන් එතනම හිටගැස්සිලා බලාගෙන හිටියා
    එතකන් අක්කා නෙවෙයි ඒවගෙම වෙන කෙනෙක්
    අලුතින් ආව ලෙක්චරර් කෙනෙක්ලු
    :rolleyes:

    නුවන් අග පිපිනු සිනාවට
    සිනාසී දොඩමලු වන්නට
    මගෙ නොවුන රොස දෙකම්මුල්
    ලගට ගෙන මට සිපගන්නට
    දග කරන ඔය දෙකොපුලතර
    සැගව ගන්නට ආසයි මට
    දැනෙන උනුහමට මට නුඹෙන්
    මගෙ නොවෙයි නුඹව නොසිතෙන්න
    💔
    නුඹව මම දකිමි සිහිනයක
    සිහිනයක් නිසා මට උරුම

    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ubata kawada wath kellek idala nadda ? :dull:

    නෑ
    ඒක මගෙ දුර්වල කමක් නෙවෙයි
    සොල්මෙට්වනෙ හෙව්වෙ
    මගෙන් අහපු කෙල්ලොන්ගෙන් එහෙම ෆිල් උනෙ නැති හන්දා මන් එයාලට බෑ කීවා
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නෑ
    ඒක මගෙ දුර්වල කමක් නෙවෙයි
    සොල්මෙට්වනෙ හෙව්වෙ
    මගෙන් අහපු කෙල්ලොන්ගෙන් එහෙම ෆිල් උනෙ නැති හන්දා මන් ඔයාලට බෑ කීවා

    hari…

    ubata kellek idala nathi nisa thamai oya hina loke inne…

    set unata passe oya mukuth na... kawi uttawal liyawenne na..:rolleyes:

    boot kawama ita wada sapai.. :baffled:

    best case scenario eka, kella boot thiyana ekak na, ubatath ekiwa epa wena ekak na.. eth tika kalayk yaddi dull wenawa bn...

    kellek nathi kale mawana hina , thiyena asawa ,kellek set unama tika tika adu welaa yanawa…
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    hari…

    ubata kellek idala nathi nisa thamai oya hina loke inne…

    set unata passe oya mukuth na... kawi uttawal liyawenne na..:rolleyes:

    boot kawama ita wada sapai.. :baffled:

    best case scenario eka, kella boot thiyana ekak na, ubatath ekiwa epa wena ekak na.. eth tika kalayk yaddi dull wenawa bn...

    kellek nathi kale mawana hina , thiyena asawa ,kellek set unama tika tika adu welaa yanawa…

    හීනවන ආන්තික උපයොගීතාව :yes:
    හැමදෙම ඕම තමයි බන්
    බූට් තියන්නෙ නැත්තන්, වටෙ යන්ත්‍ර නැත්තන් එච්චරයි :yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හීනවන ආන්තික උපයොගීතාව :yes:
    හැමදෙම ඕම තමයි බන්
    බූට් තියන්නෙ නැත්තන්, වටෙ යන්ත්‍ර නැත්තන් එච්චරයි :yes::yes:

    Uba me lagadi kiwwe so ulma te hambuna kiyala?:oo:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Uba me lagadi kiwwe so ulma te hambuna kiyala?:oo:

    ඒක බන් law of attraction වගෙ දෙයක් :yes:
    තමන්ට උවමණාදෙ දැනටමත් ලෑබුනා වගෙ හැසිරුනාම ඒ දෙක ලැබෙනවා කියන්නෙ :yes:
    ඊයෙ කීවා
    අද මෙයා හම්බුනා
    මෙයාද දන්නෑ මගෙ සොල්මෙට් :rolleyes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒක බන් law of attraction වගෙ දෙයක් :yes:
    තමන්ට උවමණාදෙ දැනටමත් ලෑබුනා වගෙ හැසිරුනාම ඒ දෙක ලැබෙනවා කියන්නෙ :yes:

    :shocked:
    මොන රෙද්දක්ද මිනිහො
    තෝ අපිවත් පිස්සො කරල තමා මේකෙන් යන්නෙ :angry:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    :shocked:
    මොන රෙද්දක්ද මිනිහො
    තෝ අපිවත් පිස්සො කරල තමා මේකෙන් යන්නෙ :angry:

    ඇයි උබ අර පලවෙනියට ආව විඩියො එක බැලූව්‍ර නැද්ද
    කිරියෙන් ගියා
    ඒක ගොඩක් ෆෙමස්
     
    Joker DC

    Member
    Apr 5, 2019
    320
    22
    0
    උබට ඉතින් ඔය කෙල්ල හම්බ වුනත් මොනා කරන්නද බන් .... ඕකි පිට යනවා උබේ ල්ගුව දැක්ම
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබට ඉතින් ඔය කෙල්ල හම්බ වුනත් මොනා කරන්නද බන් .... ඕකි පිට යනවා උබේ ල්ගුව දැක්ම

    උබ කොහොමද මගෙ ලිගුව දන්නෙ :rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒක බන් law of attraction වගෙ දෙයක් :yes:
    තමන්ට උවමණාදෙ දැනටමත් ලෑබුනා වගෙ හැසිරුනාම ඒ දෙක ලැබෙනවා කියන්නෙ :yes:
    ඊයෙ කීවා
    අද මෙයා හම්බුනා
    මෙයාද දන්නෑ මගෙ සොල්මෙට් :rolleyes:

    Uba ara dawasak koti ganaka ticket ekak aduna kiwweth oka nisada?:sorry:

    Hapo ubawa ashraya karanna bayai bn..

    Kolu karayekta puka dena eka eeta sapai..