අද ඇතුලට යද්දිම අක්කව දැක්කා
මන් එතනම හිටගැස්සිලා බලාගෙන හිටියා
එතකන් අක්කා නෙවෙයි ඒවගෙම වෙන කෙනෙක්
අලුතින් ආව ලෙක්චරර් කෙනෙක්ලු

නුවන් අග පිපිනු සිනාවට
සිනාසී දොඩමලු වන්නට
මගෙ නොවුන රොස දෙකම්මුල්
ලගට ගෙන මට සිපගන්නට
දග කරන ඔය දෙකොපුලතර
සැගව ගන්නට ආසයි මට
දැනෙන උනුහමට මට නුඹෙන්
මගෙ නොවෙයි නුඹව නොසිතෙන්න

නුඹව මම දකිමි සිහිනයක
සිහිනයක් නිසා මට උරුම
මන් එතනම හිටගැස්සිලා බලාගෙන හිටියා
එතකන් අක්කා නෙවෙයි ඒවගෙම වෙන කෙනෙක්
අලුතින් ආව ලෙක්චරර් කෙනෙක්ලු

නුවන් අග පිපිනු සිනාවට
සිනාසී දොඩමලු වන්නට
මගෙ නොවුන රොස දෙකම්මුල්
ලගට ගෙන මට සිපගන්නට
දග කරන ඔය දෙකොපුලතර
සැගව ගන්නට ආසයි මට
දැනෙන උනුහමට මට නුඹෙන්
මගෙ නොවෙයි නුඹව නොසිතෙන්න
නුඹව මම දකිමි සිහිනයක
සිහිනයක් නිසා මට උරුම
Last edited:






