naඅඩෝ උඹට අහසෙ පොටෝ ගහද්දි ඒලියන්ස් ල එකෙක් වත් සෙට් වෙලා නැද්ද බන් ?![]()
naඅඩෝ උඹට අහසෙ පොටෝ ගහද්දි ඒලියන්ස් ල එකෙක් වත් සෙට් වෙලා නැද්ද බන් ?![]()
තිස්ස , හම්බන්තොට කොහොමත් හිටියා එත් ගාල්ල හිටියේ නැහැ ඒ තරම් සුනාමියෙන් පස්සේ මොනරු ,මුවෝ ගාල්ල district එකේ වැඩි උනේ , ගෝණා ඉන්නවා එත් වැඩිය නැහැ,දකුණේ ඉස්සර ඉඳලම මොණරු හිටියා නේද..?
තිස්ස කතරගම එහෙම..
issara hawasata maha wawulo , loku kokku 100 ganan raan yanawa hawasata dan awurudu 15 kin withara ekek wath dakala naha. sunamiya witharak neme inna than adu una eka wenna athi. lock down kale poddak hitiya ayeth eth lockdown iwara unam nathi wela giyaඔව් එනවා.ඉස්සර සෑහෙන්න කහ කුරුල්ලො, කවුඩො එහෙම මෙහෙ හිටියා. දැන් අවුරුදු ගාණකින් (අවුරුදු 10 කින් 15 කින් විතර) එකෙක්වත් දැක්කෙ නෑ. එකපාරට අතුරුදහන් වුණා වගේ නිකන්. කොච්චර වුණත් 2004 සුනාමියෙන් පස්සෙ පරිසරේ ලොකු වෙනස්කම් වුණා කියලා මට නම් හිතෙන්නෙ.
.මුන්ගෙ ඈඬීයාව තමයි ආසම නැත්තෙ. මේ ලඟදි කඳාන පැත්තෙ වහලයක් උඩත් ඉන්නවා දැක්කා හයිවේ එක දිගේ ඇවිල්ලා ලු
ඕකුන් මල කරුමයක් දැන් උදේ පාන්දර කන ගාව කෑගහනවා නිදාගන්නත් නැ
ඔව්. එච්චර රහක් නෑ.මොනර මස් කනවද?
ඔව්. එච්චර රහක් නෑ.
අනික උන්ගේ ඇඟේ මැක්කෝ ජාතියක් ඉන්නවාලු. ඒ මැක්කෝ අපිව කෑවොත් තද උණක් හැදෙනවාලු.