දකුණට මොණරු ඇවිත් හරිය ...

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,360
    6,526
    113
    මුන්ගෙ ඈඬීයාව තමයි ආසම නැත්තෙ. මේ ලඟදි කඳාන පැත්තෙ වහලයක් උඩත් ඉන්නවා දැක්කා හයිවේ එක දිගේ ඇවිල්ලා ලු.
     
    • Like
    Reactions: NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    දකුණේ ඉස්සර ඉඳලම මොණරු හිටියා නේද..?
    තිස්ස කතරගම එහෙම..
    තිස්ස , හම්බන්තොට කොහොමත් හිටියා එත් ගාල්ල හිටියේ නැහැ ඒ තරම් සුනාමියෙන් පස්සේ මොනරු ,මුවෝ ගාල්ල district එකේ වැඩි උනේ , ගෝණා ඉන්නවා එත් වැඩිය නැහැ,

    ඔව් එනවා. :yes: ඉස්සර සෑහෙන්න කහ කුරුල්ලො, කවුඩො එහෙම මෙහෙ හිටියා. දැන් අවුරුදු ගාණකින් (අවුරුදු 10 කින් 15 කින් විතර) එකෙක්වත් දැක්කෙ නෑ. එකපාරට අතුරුදහන් වුණා වගේ නිකන්. කොච්චර වුණත් 2004 සුනාමියෙන් පස්සෙ පරිසරේ ලොකු වෙනස්කම් වුණා කියලා මට නම් හිතෙන්නෙ.
    issara hawasata maha wawulo , loku kokku 100 ganan raan yanawa hawasata dan awurudu 15 kin withara ekek wath dakala naha. sunamiya witharak neme inna than adu una eka wenna athi. lock down kale poddak hitiya ayeth eth lockdown iwara unam nathi wela giya
     
    Last edited:

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113



    මුන්ගෙ ඈඬීයාව තමයි ආසම නැත්තෙ. මේ ලඟදි කඳාන පැත්තෙ වහලයක් උඩත් ඉන්නවා දැක්කා හයිවේ එක දිගේ ඇවිල්ලා ලු
    . :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Jul 31, 2023 at 7:02 PM

    ඕකුන් මල කරුමයක් දැන් උදේ පාන්දර කන ගාව කෑගහනවා නිදාගන්නත් නැ
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Jul 31, 2023 at 7:04 PM
     
    • Like
    Reactions: NRTG and kingcapton

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    පන්සලක ඉදල පැනල ආපු මොණර ජෝඩුවක් දැන් අවුරදු 02කට කලින් විතර අපේ පැත්තට ආව...අම්මෝ පොඩි උන්ට පෙන්නනවා ෆොටෝ ගන්නවා වැඩ ගොඩයි ගමේ උන්..දැන් ඉන්නවා 100කට එහා..හැමදේම විනාස කරනවා..රෑට නිදා ගන්න නැහැ වහලට දඩාන් ගාල පනිනවා..ගොවිතැන් කරන මිනිස්සු මාර දුකක් විදින්නේ..මෙලෝ දෙයක් තියන්නේ නැහැ විනාස කරනවා
     
    • Sad
    Reactions: NRTG and haunte

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ඔව්. එච්චර රහක් නෑ.
    අනික උන්ගේ ඇඟේ මැක්කෝ ජාතියක් ඉන්නවාලු. ඒ මැක්කෝ අපිව කෑවොත් තද උණක් හැදෙනවාලු.

    මොණර මස් කන විදියක් තියනවා

    අර තඩි වෙලා පිල් එහෙම හැදුනු එවුන්ගෙ මස් පොඩ්ඩක් හයියයි ලොකු රහක් නැහැ
    එහෙම පිල් හැදෙන්න කලින් ටිකක් ලොකු වෙලා ඉන්න වයසෙ එවුන්ව තමයි කන්නෙ, පට්ට රහයි
    ගෙවල්වල මිනිස්සුත් එක්ක කරන්න බැහැ, කතරමග උන්නැහේගෙ වාහනේ කෑව කියලා වස් වදීවි කියලා මැරෙන්න හදනවා

    මොණර මැක්කො කියලා ජාතියක් තියනවා, පොඩි අයටයි වයසක අයටයි නං සමහර වෙලාවට උණ එනවා මොණර මැක්කො කෑවම, අනික් අයටනං එහෙමකට අවුලක් වෙන්නෙ නැහැ
     
    Last edited: