දකුණු අප්‍රිකානු ජනාධිපති පැය දෙකක ලංකාව

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දකුණු අප්‍රිකානු ජනාධිපති පැය දෙකක ලංකාව

    දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකොබ් සූමා, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ඊයේ රාත්‍රී 11ට පමණ පැමිණියා. ඒ, චීනයේ බීජිං බලා යන අතරතුර පැය කිහිපයක් විවේක ගැනීම සඳහායි. පසුව දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා අද අලූයම 1ට දකුණු අප්‍රිකාවට අයත් විශේෂ ගුවන් යානයකින් නැවත චීනයේ බීජිං බලා පිටත්ව ගිය බවයි ගුවන්තොටුපළ ආරංචි මාර්ග සඳහන් කළේ.


    2013-11-15T093244Z_01_COL17_RTRIDSP_3_SRILANKA-COMMONWEALTH-15-11-2013-11-11-44-245.jpg



    ඔහුව හමුවීම සදහා රජයේ පාර්ශවයේ කිහිපදෙනෙකු සහභාගී වී ඇති බවත් දැනගන්නට ලැබේ.

    දකුණු අප්‍රිකානු උප ජනාධිපති රාම්පොසා පසුගිය සතියේ හොරෙන්ම පැමිණ ගුවන්තොටෙදින්ම දෙමල ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයකු සමග සාකච්චා පවත්වා ජපානයට ගොස් තිබු අතර එහිදී යසුෂි අකාශි මුණ ගැසී ලංකාවේ සංහිදියා ක්‍රියාදාමය සම්බන්දයෙක් සාකච්චා පවත්වා තිබුණි.


    ලංකාවෙ දේශපාලනේ ගැන මුන්ට තියෙන උනන්දුව අපිට නැති එකයි පුදුමේ...
    - සත්හඩ -
    http://www.sathhanda.com/2015/09/jacob-zuma-in-sri-lanka.html
     
    Last edited: