දකුණු ආසියාවේ ලොකුම “මස් ෆැක්ටරිය” නාමල් විවෘත කරයි

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මට නං මේකෙ කිසි අවුලක් නෑ..
    ඒ වුනාට මේ වගේ සංවර්ධන ව්‍යාපෘති කරන්න පුලුවන් රාජපස්ස ආණ්ඩුවටම විතරයි.
    නිකමට හිතපන්කෝ ඕක වෙන ආණ්ඩුවක් කරා නං මේ වෙද්දි හාමුදූරු ගොල්ලො කීයක් සිවුර කරට අරං , උපාවස පටං අරන්ද 😂 සිංහ ලේ අර ලේ මේ ලේ කීයක් එලි බැහලද. දැන් බලපන්කො.. පාරෙ ඉන්න බල්ලෙක් වත් හූම් තියන්නෙ නෑ 😂😂
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    බයි හමුදුරුවරු - කමක් නෑ. ආර්තිකේ දියුනු කරන්නනේ :)
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ow un haraka tharam paw nathi hinda aulak na
    :lol:
    ලෝක වෙළඳ පොළේ අවශ්‍යතාවයෙන් 10%ක් සපුරාලීම සඳහා මෙම කර්මාන්ත ශාලාව පිහිටුවා ඇත. මේ මගින් රැකියා 300ක් ලබා දෙන බව ප්‍රකාශ කර තිබේ

    Wtf? 300 k wade kerela world demand eken 10% denne kohomeda? :baffled:
    අර 69 ලක්ශයක් හරක් ඉන්නෙ ඔව්ව විශ්වාස කරන්න . අවුලක් නෑ ඉතින්
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,928
    3,288
    113
    Malabe
    Bauddha ratak kiyaganna Sri Lankava dakunu aasiyave mas kadayay kala ! :angry:
    Oita vada hondai dakunu aasiyave lokuma ganika karmanthaya patangaththanam. Ethakota adugaane jeevitha haanivalata sambamda na. :frown:
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,615
    113
    Colombo
    ලෝක වෙළඳ පොළේ අවශ්‍යතාවයෙන් 10%ක් සපුරාලීම සඳහා මෙම කර්මාන්ත ශාලාව පිහිටුවා ඇත :lol:
     

    MKV

    Active member
  • Aug 11, 2009
    105
    35
    28
    Minister siripala gamlath ta pitipasse inne dudly sirisena wage.eyageda danne factory eka?
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    There once was a man who owned a sausage factory, and he was showing his arrogant preppy son around his factory. Try as he might to impress his snobbish son, his son would just sneer.

    They approached the heart of the factory, where the father thought, "this should impress him!"

    He showed his son a machine and said: "Son, this is the heart of the factory. With this machine here we can put in a cow, and out comes the sausages."

    The son, openly sneering, said:
    "Yes, but do you have a machine where you can put in a sausage and out comes a cow?"

    The furious father thought for a while and said: "Yes son, we call it your mother." :P
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    අනෙ වාසනාවන් .
    ගු ඇන් පි ගූ කොතෙ වඳ පොනිල්ගෙ ගූ කුක්කන්ට රිදෙයි දැන් .
    මෙවානෙ වෑඩ කියන්නෙ .
     
    • Haha
    Reactions: aggregate

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,928
    3,288
    113
    Malabe
    ලෝක වෙළඳ පොළේ අවශ්‍යතාවයෙන් 10%ක් සපුරාලීම සඳහා මෙම කර්මාන්ත ශාලාව පිහිටුවා ඇත :lol:
    Loken 10% thiya 0.00001% kata vath puluvanda? :lol:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    බොරු කියද්දී අහුවෙන් නැතුව කියන ඕනේ ... මුළු ලංකාව size factory යක් හැදුවත් බැරි වෙයි මන් හිතනේ 10% දෙන්න ලෝක වෙළදපොලෙන් .. :LOL: :LOL:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,251
    113
    Ata namala asse gahagaththa harak tikama masata ganna puluwan. Harak nisane ata namala asse gaha gaththe...
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    ලෝක වෙළඳ පොළේ අවශ්‍යතාවයෙන් 10%ක් සපුරාලීම සඳහා මෙම කර්මාන්ත ශාලාව පිහිටුවා ඇත.

    ටොයියොයි බයියොයි ජෙප්පොයි ඔක්කොම දක්කන්නද හදන්නේ මස් කඩේට දවසෙන් :lol:
     
    • Haha
    Reactions: Lokka Bro

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,180
    1
    58,549
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Swamp People GIF by DefyTV
     
    • Haha
    Reactions: Draco Malfoy

    Similar threads