දකුණු ආසියාවේ හොඳම බඩු මිල අපෙන්

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
දකුණු ආසියාවේ හොඳම බඩු මිල අපෙන්

දකුණු ආසියාවේ හොඳම බඩු මිල අපෙන්

* සෞඛ්‍ය * ප්‍රවාහන * සන්නිවේදන

* විනෝදාංශ * අධ්‍යාපන සේවාවන් ඉහළට

දෙස් විදෙස් වෙළෙඳපොළවල භාණ්ඩ මිල විටින් විට ඉහළ පහළ ගියද වසර 2010 දී සියයට 5.9 ක් වැනි අඩුම උද්ධමන වේගයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත්වී ඇත.

මෙය 1999 වසරේ සිට වාර්තා කළ දෙවැනි අඩුම උද්ධමන වේගයයි. මේ අන්දමට අඩු උද්ධමන වේගයක් නොකඩවා වසර ගණනාවක් පවත්වා ගැනීම ආර්ථික ස්ථායිතාවය පෙන්නුම් කිරීම කැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා දිනමිණට ඊයේ (02) ප්‍රකාශ කෙළේය.

භාණ්ඩ මිල ගණන් ඉහළ යෑමේ වේගය උද්ධමනය ලෙස සැලැකේ. ඒ අනුව වසර 2009 දී සියයට 6.9 ක්වූ උද්ධමනය, 2010 දී සියයට 3.9 දක්වා අඩුවීම අප ලැබූ කැපී පෙනෙන එමෙන්ම සුවිශේෂී ජයග්‍රහණයකැයිද අධිපතිවරයා සඳහන් කෙළේය.

උද්ධමන වේගය අඩුවූ විට සාමාන්‍ය ජනතාවට තම ආදායමෙන් විශාල භාණ්ඩ ප්‍රමාණයක් මිලදී ගත හැකි ය. එමෙන්ම ජීවන තත්ත්වය ස්ථාවරව තබා ගැනීමට හැකිය. අප රටේ අත්‍යවශ්‍ය ආහාර මිල ගණන් අතුරින් කිහිපයක මිල ගණන් විටින් විට ඉහළ ගියද උද්ධමනය ඉහළ යා නොදී එය සමනය කිරීමට තම ප්‍රතිපත්තිවලට හැකිවූ බව ද අධිපතිවරයා පෙන්වා දුන්නේය.

වසර 2009 දෙසැම්බර් මාසයේදී උද්ධමන වේගය සියය 6.9 ක් විය. උතුරු, නැඟෙනහිර ප්‍රදේශවලින් වැඩි ආහාර සැපයුමක් සිදුවූ හෙයින් ආහාර ද්‍රව්‍ය මිල වැඩිවීම තරමක් දුරට පහළ මට්ටමක තබා ගැනීමට හැකිවූ බවද කබ්රාල් මහතා පැවැසීය.

කෙසේ වෙතත් උත්සව සමයේදී සාමාන්‍යයෙන් සිදුවන පරිදි ඇතැම් භාණ්ඩවල මිල ගණන් වැඩි වී තිබේ. ගෝලීය ආර්ථික පසුබැස්මෙන් ගොඩ ඒමත් සමඟ ජාත්‍යන්තර වෙළෙඳපොළේ භාණ්ඩ මිල ගණන් වැඩි වී තිබේ.

කෙසේ වෙතත් ආනයන බදු සංශෝධනය කිරීම තුළින් මෙම මිල වෙනස් වීම දේශීය වෙළෙඳ පොළ කෙරෙහි කළ බලපෑම් තරමක් දුරට අඩු කරගත හැකිවිය. පෙට්‍රල් හා ඩීසල්වල මිල ගණන් ඉහළ නොයෑම නිසා උද්ධමනය ඉහළ යාම වළකාගත හැකි වූ බව අධිපතිවරයා සඳහන් කෙළේය.

වාර්ෂික සාමාන්‍ය උද්ධමන වේගය සියයට 5.9 ක් දක්වා ඉහළ යාමට ප්‍රධාන හේතුව වූයේ ආහාර සහ මධ්‍යසාර නොවන බීම වර්ගවල මිල සියයට 6.8 කින් ඉහළ යාම නිසාය.

මේ අතර ගෘහස්ථ උපකරණ, සෞඛ්‍ය, ප්‍රවාහනය, සන්නිවේදනය, සංස්කෘතික කටයුතු, විනෝදාංශ, අධ්‍යාපනය සහ සේවාවන්ට අදාළ දර්ශකවලද ඉහළයෑමේ ප්‍රවණතාවයක් දක්නට ලැබුණි.
 
windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
Mahinda-Rajapaksa-open-Kerawalapitiya.jpg

සංවර්ධනය සමගින් රටේ ජනතාවට සහන
 
humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
තෝ කලිසම ඇඳගෙනද බොල ආවේ. කොටහේනේ විපුල ලක්ෂාන්. යකෝ ලැජ්ජ බය ඇතිව හැදියං. කොටහේනේ පොල් විපුලේ අපි උඹ ගැන ඔක්කොම දන්නවා.:lol::lol:
 
  • Like
Reactions: niroshansl

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
මම එළකිරි එකට අලුත් නෑ.එත් මගේ මුලින් තිබුන පාස් වර්ඩ් මතක නෑ.එකඊ අලුත් එකකින් ආවේ..මගේ යාළුවෙක් ඉන්නවා කොට හේනේ.ෆුල්ල් ෆිට්.එයා තමය්ය් මුලින් මෙයා ගැන කිව්වේ .පස්සේ මම අලුත් විස්තරත් හොයා ගත්තා..ඕන කෙනෙකුට තව විස්තර දෙන්න පුළුවන්.මෙයා ගැන විස්තර මෙහෙම දාන්න හිතුනේ මෙයා මාර විදියට මිනිස්සුන්ට අපහාස කරන එකට සහ එළකිරි එකේ කුණු හරුප යුස් කරලා මේක මහා ජරා තැනක් කරනවට....

මෙන්න විස්තරේ.. .....
වින්ඩොව්ස් 8 කියන්නේ කොටහේනේ ඉන්න පෙරුතොටගේ ලක්ෂාන් විපුල සිරි..මෙයා ඉස්කෝලේ ගියේ කොටහේනේ තියෙන පොඩි ඉස්කෝලෙකට..ඕ ලෙවෙල් පාස් .එත් ඒ ලෙවෙල් පාස් චෙන්නා බැරි වුනා..මෙයාගේ අය්යා සුවිමල් මුලින් වැඩ කරේ යු.එන.පි. එකේ ලිලන්ත පෙරේරා ලග.ඊට පස්සේ දුමින්ද සිල්වා කොටහේනට අවට පස්සේ මිනිහ දුමින්දට සෙට් වුනා.දුමින්ද මේ ලක්ෂාන් ලට සහ උන්ගේ පවුලට මාර විදියට උදව්ව් කරා.වැඩි දෙයක් තියා කොපුටරයක් පවා අරන් දුන්නා.....ඊට පස්සේ දුමින්ද ආණ්ඩුවට ආවම මේ ගොල්ලන්ගේ පෞලම ශ්‍රී ලංකා එකට බැදුනා..මෙයාගේ අක්ක කෙනෙක් ශ්‍රී ලංකා කාන්තා සමිතියේත් දැන් ඉන්නවා..
පස්සේ පස්සේ මේ ගොල්ලෝ දුමින්දගෙන් ඇත් වෙලා විමල්ට වැඩ කරන්න පටන් ගත්තා...දැන් අය්යට ජොබ් එකක් නා අයෙත් .මෙයා මොකද්ද කෝස් එකක් කරනවා...
තව විස්තර ඕනේ නම් දෙන්නම්ම්..මන් ගාව මෙයාගේ අය්යාගේ ෆොටෝ වගයකුත් ඇති. ඕනේ නම් දෙන්නම්ම්...
 
humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
windows8
උඹට තියෙන්නේ මොන දේශපාලනයක්ද බං. උඹ රස්සාවක් ගන්න නේ විමල් ගාව, දුමින්ද ගාව වැඩකරන්නේ. බත් පාර්සල් වලට ඔච්චර කහින්න එපා බං. මම උඹට ජොබ් එකක් දෙන්නම්.
උඹ කලින් unp එකේ ලිලන්ත ලඟ හිටියලු නේද? ආණ්ඩු මාරු වෙන කොට ජොබ් එකක් ගන්න පුලුවන් පැත්තට මාරු වෙන උඹලට මොන පොලිටික්ස්ද?
 
windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
මම එළකිරි එකට අලුත් නෑ.එත් මගේ මුලින් තිබුන පාස් වර්ඩ් මතක නෑ.එකඊ අලුත් එකකින් ආවේ..මගේ යාළුවෙක් ඉන්නවා කොට හේනේ.ෆුල්ල් ෆිට්.එයා තමය්ය් මුලින් මෙයා ගැන කිව්වේ .පස්සේ මම අලුත් විස්තරත් හොයා ගත්තා..ඕන කෙනෙකුට තව විස්තර දෙන්න පුළුවන්.මෙයා ගැන විස්තර මෙහෙම දාන්න හිතුනේ මෙයා මාර විදියට මිනිස්සුන්ට අපහාස කරන එකට සහ එළකිරි එකේ කුණු හරුප යුස් කරලා මේක මහා ජරා තැනක් කරනවට....

මෙන්න විස්තරේ.. .....
වින්ඩොව්ස් 8 කියන්නේ කොටහේනේ ඉන්න පෙරුතොටගේ ලක්ෂාන් විපුල සිරි..මෙයා ඉස්කෝලේ ගියේ කොටහේනේ තියෙන පොඩි ඉස්කෝලෙකට..ඕ ලෙවෙල් පාස් .එත් ඒ ලෙවෙල් පාස් චෙන්නා බැරි වුනා..මෙයාගේ අය්යා සුවිමල් මුලින් වැඩ කරේ යු.එන.පි. එකේ ලිලන්ත පෙරේරා ලග.ඊට පස්සේ දුමින්ද සිල්වා කොටහේනට අවට පස්සේ මිනිහ දුමින්දට සෙට් වුනා.දුමින්ද මේ ලක්ෂාන් ලට සහ උන්ගේ පවුලට මාර විදියට උදව්ව් කරා.වැඩි දෙයක් තියා කොපුටරයක් පවා අරන් දුන්නා.....ඊට පස්සේ දුමින්ද ආණ්ඩුවට ආවම මේ ගොල්ලන්ගේ පෞලම ශ්‍රී ලංකා එකට බැදුනා..මෙයාගේ අක්ක කෙනෙක් ශ්‍රී ලංකා කාන්තා සමිතියේත් දැන් ඉන්නවා..
පස්සේ පස්සේ මේ ගොල්ලෝ දුමින්දගෙන් ඇත් වෙලා විමල්ට වැඩ කරන්න පටන් ගත්තා...දැන් අය්යට ජොබ් එකක් නා අයෙත් .මෙයා මොකද්ද කෝස් එකක් කරනවා...
තව විස්තර ඕනේ නම් දෙන්නම්ම්..මන් ගාව මෙයාගේ අය්යාගේ ෆොටෝ වගයකුත් ඇති. ඕනේ නම් දෙන්නම්ම්...

:no:MEKA FAKE EKAK